ජනපතිගෙන් අලුත්ම කෘතිය.. නම ‘රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය’..[Video]
Posted on November 23rd, 2018

 lanka C news

තමන් විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් නවතම කෘතියක් සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම කෘතියේ නම ‘රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය’ බවත් එය ලබන ජනවාරියේ දී එළිදක්වන බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුවේදී සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවකු හෝ නොමැතිව එක්සත් ජාතික පක්ෂය පමණක් තනියම අදහස් පළ කරමින් තමන් ගැන තම දියණිය විසින් රචනා කරන ලද කෘතියක් දැඩිව විවේචනය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තමන්ට නැති වීමට ඇත්තේ දෙකක් බවත් ඒ නම් ජනාධිපති ධුරය සහ ජීවිතය කී ජනාධිපතිවරයා තමන් ඒ දෙකම අතහැර යාමට ඕනෑම මොහොතක සූදානම් බවත් එහිදී පැවසීය.

2 Responses to “ජනපතිගෙන් අලුත්ම කෘතිය.. නම ‘රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය’..[Video]”

  1. dhane Says:

    My dear President Maithripala Sirisena I was not happy with your rule since Central Bank robbery took place and the day you dissolved the Parliament just before DVG commission report was to publish. By doing that you safeguard UNP due to your commitment had with UNP during presidential election of 2015. But Ranil not stopped his agenda robbed CB again and continue selling National asserts like is private property. However even after 3 1/2 years you took a bold decision to sack Ranil & his bunch of thefts. Good you are going to publish ‘රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය’ please print & publish soon in December as January is too late. Also get Presidential Commission Full Report publish before 7th December so that all people can read & understand your bold step and will justify. Do not worry “තමන්ට නැති වීමට ඇත්තේ දෙකක් බවත් ඒ නම් ජනාධිපති ධුරය සහ ජීවිතය කී ජනාධිපතිවරයා තමන් ඒ දෙකම අතහැර යාමට ඕනෑම මොහොතක සූදානම් බවත් එහිදී පැවසීය” no harm will come to you.

  2. Lionel Says:

    High time for this puppet / “ Pissa “ to vacate the post!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress