ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට රංජිත් මද්දුම බණ්ඩාරත් සම්බන්ධයි..- හඬ පට සාක්‍ෂියි..
Posted on November 25th, 2018

 lanka C news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට හිටපු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සම්බන්ධ බව දූෂණ විරෝධී බලකායේ කියාසිටි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ එය තහවුරු කළ හැකි හඬ පට කිහිපයක් ද මාධ්‍ය වෙත මුදා හරිමිනි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මුලින්ම මාධ්‍ය වෙත සාක්ෂි සහිතව අදහස් පළකරන ලද්දේ නාමල් කුමාර විසිනි.

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට රංජිත් මද්දුම බණ්ඩාරත් සම්බන්ධයි..- හඬ පට සාක්‍ෂියි..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress