ඉතිහාසය   7 ශ්‍රේනිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව  වහාම මේ පොත තහනම් කරන්න.
Posted on December 2nd, 2018

ආචාරිය සුදත් ගුණසේකර

මන්ද වසර 2500 ක් පෑරනි ශ්‍රේෂ්ට අපගේ සිංල බෞද්ධ ඉතිහාසය මේ පොතෙන් අමුඅමුවේ මරාදමා විනාසකොට ඈති බෑවිනි.

ඒ සමඟම මේ ජාතික අපරාදයට වගකිවයුතු ඈමෙතිවරයා, අමාත්යන්ස ලෙකම්වාරයා,  පොතේ පෙරවදන ලියු අඩ්යාපන කොමසාරිස් ජෙනරාල් වරිය,පොතේ ප්‍රදාන කතුවරයා, මේ රටේ ඉතිහාසය විකුර්තිකොට  මෙම පරිච්චෙදයලියු තෑනත්තා, පිටකවරයට   ග්‍රීක හා රෝම අනුරු යෙදු චිත්‍රසිල්පියා යන  සියලුදෙනාටම විරුඩ්දව විනයානුකූලව හා නිතිප්‍රකාරව කටයුතුකොට ජීවිතාන්තය දක්වා සිරදන්ඩුවන් නියම කරන මෙන් මම යොජනා කරමි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress