මම සුප්‍රීම් උසාවියේ රජ්ජුරුවෝ උනොත්!
Posted on December 7th, 2018

සුදත් ගුනසේකර

4.12.2018.

අපි පාසෑල් යන කාලේ රචනාවක්  ලියන්ට  නිතර දෙන මාතෘකාවන් දෙකක් තිබ්බා. එ තමා “මට රුපියල් ලක්ශයක් ලෙබුනොත් සහ මට රටෙ රජකම ලෑබුනොත්” කියන දෙක. අද රට සහ ජාතිය මුහුණ පාලා තියෙන විවස්තාව පිලිබඳ නඩු වැල ඉදිරියේ මට හිතුනා

මම සුප්‍රීම් උසාවියේ රජ්ජුරුවෝ නම් මම මේකට දෙන නන්ඩු තීන්දුව” කියන මාතෘකාව ගෑන හුදීජන පහන්සන්වේගය   සඳහා පොඩි රචනාවක් ලියන්ට.

මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මගෙ තීන්දුව  දීමේ දී  පලමුවත්,  දෙවනුවත් ඒ වගේම තෙවනුවත් අවසානවසයෙනුත් මමනම් සලකා බලන  ප්‍රධාන කාරනය වශයෙන් සලකන්නේ රටේ හා ජනතාවගේ යහපත සහ රටේ ආරක්ෂාව.

එම නිසා

1පලමුවම මම  අබියාචන  උසාවියෙන් පවතින අමාත්තිය මන්ඩලයට විරුධව දීලා තියෙන අතුරු තහනම ඉවත් කරනවා. මන්ද මෙම තහනම නිසා මුලු රාජ්ය යන්ත්‍රයේම ක්‍රියාකාරිත්වය  දෙනටමත් බොහෝදුරට නතරවෙලා මුලු රටම එකම අවුල් ජාලයක් වෙලා තියෙන නිසා. පලමුවෙන්ම රට අරාජකතත්වයෙන් මුදාගන්ට ඔනෑ. එසේකිරීමෙන් රටේ සහ මහජනයාගේ එදිනෙදා  පරිපාලනය බාධාවක් නෑතිව කරගෙන යාමට ලෑබෙන නිසා රටේ ජනතාවට  කරදරයක් නෑතිව ඔවුන්ගේ එදිනෙදා වෑඩ කටයුතු කරගෙන යාමට ලෑබෙනවා.

ඒ  වගේම රටේ ආර්තිකයයට සිදූවන විනාසයත්  නතර වෙනවා

2 දෙවනුව  පර්ලිමේන්තුව  විසුරුවීමට විරුඩ්දව   ඉදිරිපත්කොට ඈති ණඩුසියල්ල නිස්ප්‍රබා කරලා  වහාම පාර්ලිමෙන්තු මෑතිවරනයක් පෑවෙත්විමට අවසර දෙනවා. මන්ද තම මූලික අයිතිවාසිකම් නෑතිවෙනවාය කියන මේ කන්ඩායම් කවුද? මේ සියලු දෙනාම කොලම්බ කේන්ද්‍රකොට ගත් වරප්‍රසාද සහිත සුලු පිරිසක් පමනි. ඔවුන් 122 දෙනාගේ ඉල්ලීම දීමට වඩා එක්කෝටි  පනස් ලහ්ශයකගෙ   මූලික අයිතිවාසිකම් වටින නිසා. ඊට ඉඩ දුන්නොත් මේ රටේ බහුතරය වු කෝටි දෙකක මුලික අයිතිවාසිකම් නෑති වෙනවා. අනෙක් කාරනය මේ සියලුඩෙනම දේසද්‍රෝහි, ජාති ද්‍රෝහි බෙදුම්වාදි පිරිස්. ඒ වගේම  අපගේ රටට විරුඩ්ද එ වගේම  සින්හල බෞඩ්ද විරෝදී බටහිර නව යටත් විජිත වාදීන්ගේ න්යාය පත්‍රයට වෑඩ කරන මේ රටට හෝ ජාතියට කිසිම ආදරයක් නෑති, තම බලය හා ධනය රෑකගෑනීම සන්දහා ඔනෑම පාවාදීමක් කිරීමට සුදානම් කොලම්බ කෙන්ඩ්‍රකොට සිටින කිසිම සින්හල හෝ බෞඩ්ද කමක් නෑති දේසද්‍රෝහි  මුල්සින්දගත් පිරිස්.

මොවුන්ට රටේ කිසිම ජනබලයක්ද නෑත.

මීට වඩා බ්යානකම තත්වය වනුයේ මේ කන්ඩායමට තව මාස දෙකක් බලය දුනහොත් මේ ද්‍රෝහී හෑතිකරය පහත දෑක්වෙන විනාසයන් සියල්ල සිදුකරනවා නියතය.

රනිල්ගේ නව විවස්ථාව  සම්මත කරගෑනීම සහ ඒ මගින් රට කොටස් 9 කට කඩා ෆෙඩෙරල් රාජ්යක් පිහිටුවීම. උතුරු නෑගෙනහිර ජාතිවාදී බෙදුම්වාදී දෙමල ඩේසපාලනග්නයින්ට දීම, අග්නිදිග ලන්කාව හා මන්නාරම ප්‍රදේස මුස්ලිම් අන්තවාදීන්ට දීම, මඩ්යම, ඌව සහ සබරගමුව යන පලාත්දෙක වතුකරයේ සිටින ඉන්දීයවාදී දෙමල මිනිසුන්ට දී 1505 සිට 1948 ඩක්වා මේ රට බටහිර අදිරාජ්ය වාදී කොල්ලකරුවන්ගෙන් ජීවිත පරිත්යාගෙන් ආරක්ශා  කොට දුන් උඩරට සින්හල ජනතාවට ඔවුන්ගේ මව්බිම සදහටම අහිමිකිරීම සහ රටමෑද ඉන්දීය දෙමලුන්ට මලයනාඩුවක් පිහිටුවාදීම, ත්‍රිකුණාමලය වරාය, හම්බන්තොට සහ කොලම්බ වරායන්, පලාලි ගුවන්තොටුපොල ආදි සියල්ල ඉන්දියාවට විකිනීම ඈතුලු සියලුම අපරාධ සිදුකොට මේ රටත්, සින්හල ජාතියත් මිහිපිටින් අතුගා දමා  රනිල් වික්‍රමසින්හ 2002 දී ප්‍රකාශ කල පරිදි.   “මේ රටට හෙනගහලා තියෙන්නේ මේ රටේ මිනිසු බත්කන නිසා, ඒ නිසා බත් කන එක නතර කරන්ට ඕනෑ,   මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය  සොසෙජෙස් සහ බේකන්  කරන්ට ඕනෑ” කියපු ඔහුගේ හීනය ඉශ්ඨකර ගනීවි. ඊට පසු සින්හල ජාතියත් සම්බුඩ්ධ සාසනයත් මේ රටින් සදහටම තුරන්වේවි.

 රනිල් වික්‍රමසින්හ කියන්නේ  මේ රටේ  අන්ක එකේ දේසද්‍රොහීන් වන කෝට්ටෙ දොන් ජුවන් ධර්මපාල,1818 දී සහ 1848 දී  මේ රටේ සින්හලයින් අමු අමුවේ මරා දමමින්, වයස 18  න් ඉහල සියලුම සින්හල පිරිමින් මරාදමමින්, ගෙවල් දොරවල් ගිනිතබා කොල්ලකා මේ රට විනාසකල බ්‍රවුන් රිග්ග් සහ  ටොර්‍රින්ග්ටන්  යන තුන්දෙනාගේම පරගතිකම් සියල්ල එක්තෑන්කොට නෑවත ඉපදීමක් කියල මම හිතන්නෙ.

මේ වියසනයෙන් රට ජාතිය බේරාගෑනීමට තියෙන එකම සහ හොන්දම ක්‍රමය මහා මෑතිවරනයකට වහාම යාමය. එසේවු විට රටේ ජනතාවට අවස්ය රජයක් පත්කරගෑනීමට අවස්තාව ලෑබීමෙන්  ඔවුන්ගේ පරමාධිපත්තිය ආරක්ශාවෙනව. එවගේම 19 වන විවස්ථාවෙන්  අවුරුදු   4 ½ යනතුරු පර්ලිමේන්තුව විසුරුවීම තහනම් කිරීම නිසා අහිමිවූ ජනතාවගෙ  පරමාදිපත්තියත් ආරක්ශා වෙනවා.

 අබියාචන  උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් දීමට පෙර, එවෙනි ගතහොත් ජනතාවට සහ රටට සිදුවෙන හානිය සහ අසීරුතාවන් ගෑනත් හිතන්ට තිබුනා. ඒක ඔවුන් තුට්ටුවකට සලකල නෑ.නීති තර්ක කොර්ටරම් නිඈරෙදි සේ පෙනුනත් පෙනුනත් පහත  සන්දහන් කරුනු නිසා මගේ අවසන තිරනය ගන්නේ මා මුලින් සන්ඩහන්කල ජනතාවගේ සහ රටේ යහපත මුල්කොටගෙනය.

උසාවිය මෙහිදී  මුලිකව සලකා බලා ඈත්තේ ආණ්ඩුක්‍රම විවස්ට්තාවේ 19 වන සන්සෝදනය පමනි. මේ රටට ආගන්තුක රෝම ලන්දේසි නීතියේ මූල ධර්ම අනුව ඊට හාත්පසින්ම වෙනස්වු වසර 2500 ක සන්ස්කෘතියක් ඈති රටකට ගෑලපෙනවාද කියන කරුණුත් අපි මෙහිදී සලකා බෑලිය යුතුය.

 ජනාදිපති වරයා පත් කරල තියෙන්නේ මුලුරටේම මිනිසුන්ගේ චන්දයෙන් නිසා 19  වන සන්සෝදනයෙන් ජනාන්දිපති වරයාගේ බලතල  ජනමත ව්චාරනයකින් තොරව වෙනස් කරන්ට බෑ. එ නිසා මේ 19 විවස්තා සන්සෝදනයෙන් සිද්හුකොට ඈටි වෙනස්කම් ඔක්කොම විවස්තා විරොදිය. අනෙත් කාරනය 19 සන්සොදනය කරල තියෙන්නෙ මුලික වශයෙන් රාජපක්ස පවුල දේසපාලනයෙන් සදාකාලිකවම මුලුමනින්ම ඉවත්කිරීම,  ජනාදිපතිවරයගෙ විධායක බලතල කප්පාදුකොට අමාත්ය මන්ඩලයට ඒ වා ලබාගෑහීමේ මුවාවෙන් රනිල් වික්‍රමසින්හ අතට සියලු බලතල පත්කරගෑනීම සහ බටහිර ජාතීන්ගේ නියාය පත්තරය අනුව මේ රට කෑබලිව්ලට කඩා විනාෂ කිරීම සහ 2500 වසරක ජාතිය හා  උරුමය විනාසකිරීම ආදී ජාතිද්‍රෝහී දෙසද්‍රෝහී අරමුනු ඉටුකොට ගෑනීම සන්දහා බව ඉතා පෑහෑදිලිය.

මේ සියලුම පෙත්සන්කරුවන් 122 දෙනාගේ දුෂ්ට හා ජාතිද්‍රෝහී දේසද්‍රෝහී අරමුණු වලට ඉඩදීමෙන් මේ රටෙ දෙකෝටි විසිලක්ශයකගේ මානව අයිතිවාසිකම් අහෝසිවෙනවා.

මෙම භයානක තත්වයෙන් රට ජාතිය මුදාගෑනීම සන්දහා මේ නඩු දෙකම නිශ්ප්‍රභා කොට වහාම පාර්ලිමෙන්තුව විසුරුවාහෑර ජනතා පරමාධිපත්තිය ආරක්ශා කරගෑනීම සහ රට ජාතිය බේරාගෑනීම සන්දහා හෑකිපමන ඉක්මනින්  මහා මෑතිවරණයක් පෑවෙත්වීමට අවස්සිය කටයුතු කලයුතු බවට මම නියෝග කරනවා.

 අවසාන වසයෙන් තවත් එක් වෑදගත් කරුණක් ගෑන සන්දහන් කල යුතුය. එනම් අද අපට සිස්තාචාරය හ නීතිය ගෑන  උගන්වන්ට දගලන බටහිර ජාතීන්ට ඔවුන් ම්ලේච්චයින් වසයෙන් ගල්ලෑන්වල සිටි මීට වසර 2500 කට පෙරත් අපි සිස්ටාචාරයේ, සදාචාරයේ සහ නීතියේ හිනිපෙට්තටම නෑග සිටි බව ඔවුන්ට හන්ඩගා කිවයුතුය. එ වන විටත් අපේම කියා පාලන ක්‍රමයක් මෙන්ම නීති පත්ධතියක් එසේම සිස්ටාචාරයක්ද  තිබුනු බව මොවුන්ට පෙන්වා දිය යුතුය. එය මිනිසුන්ට පමණක් නොව සතා සර්පයා, ගහකොල සහ   ලොකු කුඩා සතුන්ට පවා පොදු වුවක් බව ඔවුන්ට අපි පෙන්වාදිය යුතුය

ඒ අනුව අපට මුලුමනින්ම ආගන්තුකවූ  එන්ගලන්තයේ, ඈමෙරිකාවේ, දකුනු අප්පිරිකාවේ ,ඔස්ට්‍රෙලියවේ සහ අමෙරිකාවේ  සුඩ්දගේ රෝම ලන්දේසි නීතිය වෙනුවට අපේම සම්ප්‍රදායන් පදනම්කොටගත් නීති ක්‍රමයක්   සකස්කොට ගතයුතු කාලය දෙන් එලම්බ ඈත. එසේම ඒ රටවල්වල නිති පුර්වාදර්ස වෙනුවට   අපගේම රජවරුන් ,පාලකයින්  ගෙන් හා ත්‍රිපිටකයෙන්, ජාතක පොතෙන් සහ බෞඩ්ධ සාහිත්යෙන් උදාහරන ගෙනහෑර දක්වන ක්‍රමයක් සහ දේසපාලනග්නයින්, නීතිග්නයින් හා  විනිශයකාරයින්ගේ පෑවෙත්මට් පදනම්කොට ඈති වර්තමාන නීති ක්‍රමයට තිත තබන දිනය උදාවන තුරුමම මන්ග බලා සිටිමි. තාක්ශනය , නූතන විඩ්යාව  වෑනි අනෙකුත්කරුණු මෙන්ම  නීතියේ  උවද අපට ගෑලපෙන දෙයක් ඈත්නම් එවෑනි ඩේ පිලිගෑනීම  නොකලයුතු බවක් මින් අදහස් නොකරමි.

මේ රටේ සින්හල අපට රෝම ලන්දේසි ඉන්ග්‍රීසි නීතිය. නමුත් දෙමලුන්ට තේසවලමේ නීතය මුස්ලිම්වරුන්ට මුස්ලිම්නීතිය. ඔන්න නිදහස ලබා 70 වසරක් ගතවෙලාත් අපේ තත්වය

අවාසනාවකට මෙන් මෙවෑනි ප්‍රවේශයක් පිලිබන්ද කථාකරන හෝ ලියන  නීතිග්නයකු හෝ ඩේශ  පාලනග්නයකු හෝ ගෑන මා අසා හෝ  ඩෑක නෑත.1965 වසරේදී  හේග් නුවර ජාත්යන්තර නීතිය පිලිබන්ද ආයතනයෙදි   ජාට්යන්තර නීතිය යනු 17 වන සියවසේදී ය්‍රොඉපයෑ  අරම්භවුනු ක්‍රිස්තියානි සන්ස්කෘටියේ  ප්‍රභවයක් වසයෙන් කී අවස්තාවේදි  එය එසේ නොවන බව  පෙන්වාදී  ඊට දහස්වස් ගනනකට පෙර පෙරදිග ලෝකයෙ එබන්දු නීතියක් තිබුනු බවද එහි පදනම බුදුන්වහන්සේ විසින් වදාල ත්‍රිපිටකයෙ තිබෙන බවද එ අනුව ආසියානු ලෝකයෙ ජාත්යන්තර සම්බන්දත තිබුනු බවද් පෙරාදෙනිය සරසවියේ දර්ශනය පිලිබන්ද මහාචාරිය වරයා වූ කේ, එන්. ජයතිලකයන් විසින් පෙන්වාදුන් බව නම් මම දනිමි.   එහි විරුඩ්ද මතය ඩෑරූ එල්. ඕපන්හිමෙ මහතා  එයින් දුර්මුඛ වු බවද ම අසා ඈත. ඊනියා නිදහස ලබා වසර 70ක් ගතව ඈතත්  මෙවෑනි අදහස් හීනෙන් හෝ දෑක ඈති  ලාන්කික නීතිවේදියෙක් ගෑනනවත් මා අසා නෑත.  එපමණක් නොව වඉද්ය, ඉන්ජිනේරු, පරිපාලන හෝ තාක්ෂන  යන සෑම ක්ශෙස්ට්‍රයකම මෙම ඌනතාව දෑකගත හෑක.

 මේ අතර  පසුගිය දිනෙක ලන්කාවේ දෑන් විසිස්ඨ නීතිවේදීන් නෑති වීමට ප්‍රධාන හේතුව 1956  දී  මේ රටේ  රාජ්ජය බාශාව සින්හල කිරීම බව එක් පන්ඩිවරයෙක් කියා තිබීම දෑක මම මවිත වීමි.මොහුගේ අදහසේ හෑටියට් දක්ශ නීතිවේදීන් විය ශෑක්කේ ඉන්ග්‍රීසි භාසාවෙන් පමණි.  ඕනෑම මිනිසකුට විසිස්ඨ අන්දමින් සිතිය හෑක්කේත් ලිවිය හෑක්කේත් සිය මව්බසින් පමණක්  බව  ලොවම පිලිගත් දෙයක් බවවත් මේ පන්ඩිවරයා නොදන්නා සේය  2500 කට අධික කාලයක් මේ රටේ රාජ්ය භාසාව  වු  සින්හල නිදහස ලබා වසර 8 කට පසුව හෝ  රටේ රාජය  භාෂාව නොකරන්නේනම්   එය රාජ්ය භාශාව කරනුයේ හදේදෑ මම  ඒ අමනයාගෙන් අසමි. තවද රටට උඩින් වසරේ දවස් 365 ම ඉර මුදුන්වෙලා තියෙන , වසර පුරා නොමන්දව වෑහි  වෑටෙන, අහසින් වට සෑම වෑහි බින්දුවක්ම මිනිසාගේ ප්‍රයෝජනය සදහා  රෑකගත් වසර 2000 සක සම්ප්‍රදායක් ඈති, ශෝබාවධර්මය විසින් ඒ සන්ඩහා රට මෑද කන්දුකරයක් මවා සිය ගනන් දිය ඈලි දායදකොට දී ඈති, එසේම හෑකිපමන  වසර පුරා සුලන් හමනා මේ රටේ ඒ තරම් ලභය්ට  විදුලිය නිපදවීමට හෑකියාව තිබියදී විදුලිබලය නිපදවීමට ගල්    අන්ගුරු හා ඩීසල් පස්සේම දුවන විදුලි ඉන්ගිනෙරුවෝ ඉන්නෙ ඈයි.

මේ රට ඉදිරියට යාමට නොහෙකිවීමේ තවත් බාදා කීපයක් මම දකිමි.

එනම්;

පලමුවෙන්න මේ රටේ වගකිවයුතු තෑන් වල සිටින  බොහෝ දෙනාට  රටේ ජාතියේ ඉතිහාසය,  සම්ප්‍රදායන් හා සන්ස්කෘතිය ගෑන  කිසිම දෑනුමක් හෝ අවභෝදයක් නෑති කම සහ ඒ වගේම රට ජාතිය හා සමය ගෑන ආදරයක් නෑතිකම

දෙවනුව රට පාලනය කරන  උන්ට බඩගොස්තරය මිස රට ජාතිය ගෑන හෑගීමක් හෝ ආදරයක් නෑති කම

 (මේ හෑම දෙනාටම, විසේසයෙන්ම සියලුම වුර්තිකයින්ට, රටේ භූමිපුත්ත්‍රයින්ගේ ඉතිහාසය . භාශාව, ආගම, සන්ස්කෘතිය හා සිස්ටාචාරය ගෙන  මුලික දෑනීමක් වත් ලබා දෙන අද්යාපන ක්‍රමයක් නෑති කම

තෙවනුව මේ රෙටේ පොලවේ සුවන්ද දෑනෙන, පොලවේ පයගහලා ඉන්න දේසිය මුල් ගෑලවුනු කොලම්බ සමාජයෙන් මිදුනු ගමේ නායකත්වයට රටෙ පාලනයේ මුල්තෑන් නොලෑබීම

 මේ සන්දහා වහාම රාජකීය විඩ්යාල ග්‍රහනයෙන් රට මුදාගෙන  ගමේ පාසෑලෙන් මද්යම මහා විදුහලෙන් ආ උගතුන් අතට මේ රටේ පාලනය භාරදිය යුතුය මන්ද ලන්කාව කියන්නේ එකම ගමක්.කොලම්බ කියන්නේ ලන්කාව නොවන නිසාය.

අනතුරුව මේ රටේ හා ජාතියේ ටිම්බිරිගෙය වන ගම හා පන්සල කේන්දරකොටගත් පාලන ක්‍රමයක් ඈතික්ල යුටුය.

 ජාතියේ මෙම මහා ඛේදවාචකය හා ඌනතාවය පිටුදෑක  නිදහස්, නිවහල් හා අභිමානවත් ජාතියක් වශයෙන්  සිතන හා අපේම දෙපයින්යින් නෑගී සිටින දිනය කවදා උදා වේදෑඉ මම සිහින දකිමින් අවදිව සිටිමි.

3 Responses to “මම සුප්‍රීම් උසාවියේ රජ්ජුරුවෝ උනොත්!”

  1. dhane Says:

    Sorry සුදත් ගුනසේකර I do not have my mother language Sinhala key board in my computer to add one more points to your essay.
    මෙම භයානක තත්වයෙන් රට ජාතිය මුදාගෑනීම සන්දහා මේ නඩු දෙකම නිශ්ප්‍රභා කොට වහාම පාර්ලිමෙන්තුව විසුරුවාහෑර ජනතා පරමාධිපත්තිය ආරක්ශා කරගෑනීම සහ රට ජාතිය බේරාගෑනීම සන්දහා හෑකිපමන ඉක්මනින් මහා මෑතිවරණයක් පෑවෙත්වීමට අවස්සිය කටයුතු කලයුතු බවට මම නියෝග කරනවා. Without any delay Print Bond Commission full report in all 3 languages and publish quickly before election campaign starts for voters make their own free choice. When full report is published anyone come make economical edition of the section contains those 118 PM who had accepted money from Aloysius. අවසාන වසයෙන් තවත් එක් වෑදගත් කරුණක් ගෑන සන්දහන් කල යුතුය this will be end of Ranil & his gang.

  2. Caesar Says:

    Conspiracy of Judiciary!

    Project, bring UNP back to Power!!!

    The hearing of petitions against dissolution of parliament had been concluded on the 07th Dec. evening not declaring a date for verdict while the suspension order on dissolution of parliament is extended indefinitely until the verdict!

    The other case filed by opposition against the functioning of govt. appointed by president was heard earlier and cabinet of ministers and prime minister is been suspended until 12th Dec. pending decision.

    The courts in Ceylon goes on vacation for about a month on 14th. Dec.

    This is the conspiracy of the Judiciary

    The decision of the former case has been postponed indefinitely falls in to vacation.
    On the 12th Dec. a verdict will be given favoring UNP and to restore UNP govt.
    Then the Jan. 2019 verdict of the former case need not be imagined!
    Latter case decision on 12th Dec. does not allow counter action since the courts go on vacation.
    The other scenario in which if the Judiciary give verdict in favour of UNP, that means the Judiciary approves illegal and secretly done 19th amendment to the constitution without the 2/3rds majority and People’s approval by a referendum will place the Judiciary in Ceylon as corrupt, unlawful and Anti people a dilemma to be faced by judges who are on payroll from public of the country.

    The conspiracy of the Judiciary with the involvement of USA, CIA, WEST, RAW, LTTE, UNP, TNA & JVP comes to the stage.
    Judiciary restores UNP back in to the govt.

    Angry Ranil and UNP takes the gun
    End of Sirisena
    20 A will be rushed, country divided, full federal given, UN forces will come to stay in the merged North –East to stay.
    All lands sold to foreigners
    Monks jailed
    Patriots will disappear
    America, CIA, RAW, LTTE, UNP, JVP, TNA runs the show

    End of Sinhelaya!

    What it the Sirisena yet waiting for?

    This traitorous B(u)ench should be sent eight feed underground immediately!

  3. aloy Says:

    “The courts in Ceylon goes on vacation for about a month on 14th. Dec”

    There is no country called “CEYLON” now; may be it is the lost paradise for some.

    I was surprised the way MP Sumandiran et al were trying to take control of the parliament the other day. Their party had less votes than JVP that is having 6 seats. With their 16 seats they think they are the king makers. Seats should be allocated according to the population. Also minimum 12% rule for the district that was changed by president RP without a referendum should also be annulled by going for a referendum. I hope the prez would do that and send JVP also to oblivion for good.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress