අම්මේ තාත්තේ, පුතේ දුවේ, මාමේ නැන්දේ, නංගියේ මල්ලියේ, හිටි හැටියේම  කවුරු දිනුවත් ඔබ …
Posted on December 13th, 2018

පාලිත ආරියරත්න බෙන්තර භීම මණ්ඩලයේ සිට

  1. රට බෙදීමේ කුමන්ත්‍රණ වලට එරෙහිවන්න
  2. නපුන්සකයන් සමග ප්‍රජාතන්ත්‍ර වාදී ජයක්ග්‍රහණ සැමරීම නවත්වන්න  
  3. සැම තැනකම ඉන්නා  තරුණයන් සමග නිදිවැදීමට සිතනා පුද්ගලයන් පිටුදකින්න
  4. බොරු සමාජ වාදීන් පිටුදකින්න
  5. නපුන්සක විවාහ නීති හා ගණිකාවන්ට බලපත්‍ර ලබාදීමට කටයුතු කරන දේශපාලන පක්ෂ පිටුදකින්න
  6. පන්සලට හාමුදුරුවන්ට ජාතිවාදීන් කියා අන්තවාදීන් කියනවිට උන්හට අත්පොලසන් නොගසන්න
  7. රට බෙදීමට කටයුතු කරන කොටි මානසිකත්වය ඇති දේශපාලකයන් ආනොවඩන්න
  8. පින් පෙට්ටිය පින් කැටේ මහා බැංකු හොරුන්ගෙන් බේරගන්න
  9. ඉතිරිව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි සිංහලයා වෙනුවෙන් තබා ගන්න
  10. මග එන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුනු විසුනු කරන්න
  11. යුධ විරුවන් මාරක මානව හිමිකම් බොරු නඩු වලින් බේරගන්න
  12. විදේශ හා පරවැසියන් හට කත් නොඅදින්න

13, මවුබිම පවා නොදෙන්න

  1. බුදුදහම රැකගන්න
  2. රට අනාගමික කිරීමට ඉඩ නොතබන්න
  3. එල්. ටි. ටි සතුරන් හදුනාගන්න
  4. නරුම එන්. ජි. ඕ. කපුටන් පලවා හරින්න
  5. ජනාධිපති හා අනිකුත් ඝාතන සැලැස්මවල් යට නොගහන්න
  6. විදේශ බලවේග හදුනාගන්න
  7. සිංගප්පුරු හොර ගිවිසුම් වැනි ගිවිසුම් අහෝසි කරන්න
  8. ආගමට හැරවීමට එරිහි වන්න
  9. ශ්‍රී ලන්කන් කියා ජාතියක් නොමැති බව සිතාගන්න
  10. සර්වාගමික ගුන්ඩුව පිටුදකින්න
  11. හොරු අලන්න
  12. තනි පුද්ගලයෙකු පෙන්නා ඔහු මත්තේ තබා සිහල බොදු සංස්කෘතිය පහර දීමට ඉඩ නොතබන්න
  13. හොර හෙළ උරුම කාරයන් හදුනා ගෙන ගමෙන් පන්නා දමන්න
  14. චන්ද ක්‍රමය වෙනස් කරන්න
  15. මොන ජනවාර්ග  හිටියත් රටේ ප්‍රධාන තීන්දු තීරණ ගත යුත්තේ රටේ නියම උරුමක් කාරයින් බව සිතා ගන්න එය එංගලන්තයේ වුවද එසේ බව දැනගන්න
  16. නොදැනුවත්ම රට දැය සමය විනාශ කිරීමේ කුමන්ත්‍රණ වලට හසු නොවන්න
  17. ජාතික සතුරන් හඳුනා ගන්න
  18. සට කපට දේශපාලකයින් පිටි දකින්න
  19. රට දැය සමය සුරකින සැබෑ නායකයෙකු තෝරාගන්න
  20. අන්තර් ජාතික ගුණ්ඩු වලින් රට බෙරාගන්න
    34. මුස්ලිම් හා දෙමල අන්තවාදයෙන් ඔබගේ මේ හෙළ බොදු රට බේරගන්න
  21. ඔබට අයත් ගහා කොළ, සතා සිවුපා, අඹු දරු සම්පත් නොරටුන් ක්‍රමක් ක්‍රමයෙන් නීති විරෝධිව ඩැහැ ගන්නා බව දැනගන්න
  22. අද ඔබ දමනා අලි රතිඤ්ඤා වෙඩි හෙට කොටි බෝම්බ වී ඔබගේ දරුවාම මරු තුලට ගන්නා බව සිතාගන්න
  23. හිස එක තැනක කඳ තව තැනක ඇති මිනිස් කවන්ද රුප (මිත්‍යා ආගම් හා ත්‍රස්වාදී අදහස් නිසා ) ඔබ හට දැකගැනීමට හෙට අනිද්දාම ඔබටම හැකිවෙන බව සිතාගන්න
  24. නොරටුන්ගේ ආගමික චින්තන නිසා ළමා විවාහ අනාගතේ වැඩිවෙන බව සිතාගන්න  
  25. වතු රාජ්‍ය , ඉඩම් මංකොල්ල ,මහජන දේපල විකිනීමට එරෙහිවන්න
  26. සමහර සිව්රු ඇඳ ගත් දේව දත්තයන් එහලින් කිසැම කටයුත්තකටම පක්ෂ නාමයෙන් ආවඩනා බව සිතා ගන්න
  27. බොරදියේ මලු බාන පුජකයන් සිටිනා බව දැනගන්න
  28. කාන්තා නිදහස කියා ගණිකා නිදහස වපුරන පෙර ගණිකා සේවය කල දේශ පාලිකාවන් සිටිනා බව දැනගන්න
  29. විස කවා පොවා අපිව විනාශ කිරීමට මාන බලන කණ්ඩයම සිටින බව දැනගන්න
  30. රුපියල් සත නොව ඩොලර් කුට්ටි ගිලිනා උන් සිටින බව දැනගන්න
  31. රටේ බලය ලබාගැනීමට තම මුදල් යෙදවීමට කැමති ධන පතියන් නොයෙක් දේ කියමින් (ශ්‍රීලන්කන් අලුත්ම ජාතියක් හදමින් )පාරට ඇවිත් බව දැනගන්න
  32. නොයෙකුත් වාද අරන් බුදුදහම අපේ රටින් තුරන් කිරීමට මන බලන ආගමික විකුර්ති කරුවන් දහස් ගානක් පොකුරු ගැසී මාන බලන බව සිතාගන්න

47.ධර්මය විකුර්ති කොට දේශනා කරන හාමුදුරුවරු සිටින බව මතක තබා ගන්න

  1. තම ආශාව මුදුන් පමුණුවා ගැනීමට බොරු ආගම් බුදුහමට සමාන කරන පච ආචාර්යවරු මහාචාර්ය සිටිනා  බව දැනගන්න
  2. සිංහලයන්ගේ නිහතමානී බව අයුතුලෙස යොදා ගෙන රට ඇල්ලීමේ නොනවතින කුමන්ත්‍රණයක් තිබෙන බව දැනගන්න
  3. නව සිංහල බොදුව්‍යවස්ථාවක් ලිවීමට කාලය ඇවිත් බව සලකන්න

ඔබ සැමට බොදු ධජය එසවීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!

තෙරුවන් සරණයි !

පාලිත ආරියරත්න

බෙන්තර භීම මණ්ඩලයේ සිට

 

2 Responses to “අම්මේ තාත්තේ, පුතේ දුවේ, මාමේ නැන්දේ, නංගියේ මල්ලියේ, හිටි හැටියේම  කවුරු දිනුවත් ඔබ …”

  1. Christie Says:

    All Sinhalese whether they are Buddhists, Muslim or Christians should unite and stand up to Indian imperialists.

  2. Ananda-USA Says:

    This ENTIRE FIASCO of Mis-Governance shows only ONE THING: That Sri Lanka’s Constitution, AMENDED many times to suit political convenience of unprincipled leaders is NOW UNABLE TO DEFEND & PROTECT Sri Lanka’s National Interests which go ABOVE & BEYOND “Democracy” considerations! The CURRENT CONSTITUTION is now an EXISTENTIAL THREAT to Sri Lanka’s VERY SURVIVAL as a Sovereign Nation

    The CONSTITUTIONAL SAFEGUARDS for Sri Lanka’s National INTEGRITY and the SECURITY of its People has been TRADED IN for a watered-down Western Style Democracy that the West DICTATES to preserve their interests while the INALIENABLE RIGHTS of Sri Lankans are FLOUTED by their PAID STOOGES in all 3 branches of Government!

    We, the PATRIOTIC CITIZENS of Sri Lanka must TAKE CONTROL of our Motherland before it is LOST FOREVER! We MUST STRENGTTHEN the National Government, and the EXECUTIVE PRESIDENCY FURTHER, while ELIMINATING ALL Sub-National Governments except city, town and village local governments, We must REPEAL both the 19th and 13th Amendments to the Constitution!

    We must ELIMINATE the PM’s post as UNNECESSARY and DUPLICATIVE; the Speaker’s post is sufficient to conduct the LEGISLATIVE BUSINESS of the Parliament. The Parliament MUST NOT HAVE ANY EXECUTIVE ADMINISTRATION ROLE; its business should be SOLELY to LEGISLATE and to Aend as needed ad Approve the BUDGET as presented to it by the EXECUTIVE PRESIDENT in charge of a CABINET of MINISTERS who report SOLELY to him.

    If the CURRENT FIASCOO has SHOWN ANYTHING, it is that it is a FATAL MISTAKE to DIVIDE the powers of the EXECUTIVE PRESIDENT between a WEAKEEED PRESIDENT and an EXECUTIVE Prime Minister! That experiment HAS NOW BEEN demonstrably proved to be UNWORKABLE, FLAWED from the VERY START and a NEAR-FATAL DISASTER!

    We must HALT the ECTA and Singapore Agreements NOW! We must IMMEDIATELY MOVE to take back ALL STRATEGIC National Assets . like our Ports, Airports, Banks, Hospitals, Teaching Institutions, Highways, Refineries, Factories, Petroleum Tank Farms, Construction Companies, Real Estate, etc. As far as possible, we must award our National Development Contracts to Companies that are owned at least 60% by Sri Lankan citizens.

    Sri Lanka’s ENEMIES, both WITHIN and WITHOUT, will be within a STONE’s THROW of achieving their MACHIAVELIAN DESIGNS should Hitapu PARA-GATHI AGA-MATHI Ranil Wikunanasighe, and his SEPARATIST Alies in the TNA and the SLMC cimb back into the SEAT of Power, with the EVER-OPPORTUNISTIC and SUPREMELY UNPATRIOTIC JVP enthusiastically pushing the 20th Amendment to strike the FINAL NAILS into NOW SUPINE Mother Lanka’s heaving BREAST!

    I havew said it before, and I will say it again: President Sirisea shhould not back down ONE-INCH; he should SUSPEND the Parliament and SHUT IT DOWN under armed forces protection, DECLARE an EMERGENCY and IMPOSE Martia Law; EXPEL Ranil from the Temple Trees, charge him with Trespassing on Government Property and seek DAMAGES both Real and Punitive; and MOST IMPORTANTLY MOVE to HOLD a GEERAL Parliamentary ELECTION to DETERMINE the WILL of the PEOPLE!

    NEVER HAND the Government back to the ACCOMPLISHED CROOKS and TRAITORS of Ranil Baba ad his 40-Thieves without the SUPPPORT of the VOTERS of Sri Lanka!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress