දෙස් විදෙස් ඇස් මවිත කරවූ එජාප ගෝල්ෆේස් රැළියේ විස්මිත ගුවන් පින්තූර වීඩියෝ මෙන්න..
Posted on December 17th, 2018

lanka C news

එක්සත් ජාතික පක්‍ෂය විසින් අද දිනයේ කොලඹ ගාළු මුවදොරදී ‘යුක්තියේ ජයග‍්‍රහණය’ ජනරැළිය පවත්වන ලදී.

විශාල ජන සහභාගීත්වයකින් යුතුව පවත්වන ලද එම ජනරැළියේ ගුවන් ඡයාරූප හෝ වීඩියෝ දර්ශණ සොයා ගැනීම ඉතා අපහසු තත්වයේ පවතී.

මේ වන විට සමාජ ජලායන්හි පලව ඇති පින්තූර හා වීඩියෝ දර්ශණ පිහිලයක් මෙහි දැක්වෙයි.

එජාප කථිකයන් කියා සිටියේ අද දිනයේ ගාළු මුවදොරට ලක්‍ෂ ගණනක ජනකායක් පැමිණි බවය.

 
YouTube Video Preview

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress