දරුවන් මත් උව`දුරින් බේරා ගැනීමට රටේම දෙමව්පියන්ගේ අවÞනය යොමු විය යුතුයි. – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 10th, 2019

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

අද වන විට ශී්‍ර ලංකාව කුඩු ඛෙÞ හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට දේශපාලන මැදිහත්වීම මෙම ශෝචනීය තත්ත්වය තවතවත් වැඩිවීමට හේතුවන බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා රජය දෙස බලා නොසිට රටේ සමස්ත දරුපරපුර මත් උවඳුරින් බේරා ගැනීම සඳහා දෙමව්පියන් පෙරට පැමිනිය යුතු කාලය එළැඹ ඇතැයිද අවධාරණය කලේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කලේ අද (10) මළවැන්න පුෂ්පාරාම මහා විහාරයේ අලූතින් ඉදිකළ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

පන්සල ප්‍රමුඛ ආගමික ස්ථාන පෙරටු කර ගනිමින් මත් උවදුර මැඩලීමේ ශක්තිමත් ව්‍යුහයක් ගොඩනගා ගත යුතුව ඇතැයි ද හෙතෙම අවධාරණය කලේය.
පොලීසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ දේශපාලන බලපෑම්වලට යටත් නොවී නිසි පරිදි නීතිය කි්‍රයාත්මක කිරීමට වගබලාගත යුතුව ඇතැයිද මෙහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී්‍ර රමේෂA පතිරණ, චන්දිම වීරක්කොඩි, හිටපු පාර්ලිමේන්තු මන්තී්‍ර ගිතා කු=මාරසිංහ, පාර්ලිමේන්තු මන්තී්‍ර මොහාන් සිල්වා, දකුණු පළාත් සභා මන්තී්‍ර සම්පත් අතුකෝරළ, ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ගාල්ල කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට වසර 75ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ අධ්‍යාපන ප්‍රදර්ශනය අද (10) පස්වැනි දිනයේ ආරම්භ කෙරුනේ ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා පාසලේ සිසුසිසුවියන්ගේ නිර්මාණ රැසක් ඉදිරිපත් කර තිබූ අතර විශේෂයෙන්ම මහින්ද චින්තනය යටතේ පාසල්වලට ලබා දුන් මහින්දෝදය විද්‍යාගාරයේ තාක්ෂනික පහසුකම් යටතේ ඉදිරිපත් කර තිබූ නව නිර්මාණ රැසක් මෙහිදී විපක්ෂ නායකවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම අවස්ථාවේ සිසුසිසුවියන් හා ගු=රුවරුන් ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ දැයේ දරුවන් නව තාක්ෂනික දැනුමෙන් සන්නද්ධ කිරීම ස`දහා මහින්දෝදය විද්‍යාගාර ඇරඹීමට ලැබීම තම දිවියේ ලද භාග්‍යයක් බවයි.

එයින් ඵල ලබා නව ලොවට Þයාදවන දරුපරපුර පිළිබ`ද තමා ආඩම්බරවන බවද විපක්ෂ නායකවරයා වැඩි`දුරටත් සඳහන් කලේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී්‍ර රමේෂA පතිරණ, චන්දිම වීරක්කොඩි, හිටපු පාර්ලිමේන්තු මන්තී්‍ර ගිතා කු=මාරසිංහ, පාර්ලිමේන්තු මන්තී්‍ර මොහාන් සිල්වා, දකුණු පළාත් සභා මන්තී්‍ර සම්පත් අතුකෝරළ, ඇතුළු පිරිසක් සහභාගි වූහ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (10) සවස සීනිගම ෙÞවොල් දේවාලයේ පැවැති විශෙAෂ ආගමික වතාවත් සඳහා සහභාගි විය.
මෙහිදී රැස්ව සිටි ජනතාව සමඟ සුහද පිළිසදරක යෙදීමට ද එතුමන් අමතක කළේ නැත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී්‍ර රමේෂA පතිරණ, චන්දිම වීරක්කොඩි, හිටපු පාර්ලිමේන්තු මන්තී්‍ර ගිතා කු=මාරසිංහ, පාර්ලිමේන්තු මන්තී්‍ර මොහාන් සිල්වා, දකුණු පළාත් සභා මන්තී්‍ර සම්පත් අතුකෝරළ, ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress