Archive for January 11th, 2019

A Proposal for poltical stability and good gvernance in this country in Future?

Friday, January 11th, 2019

Dr Sudath Gunasekara (SLAS) Retired Ministry Secretary 11.01.2019. Introduction We all know that there is no Government in this counrtry at the moment. It is total anarchy that reign all over the country. In fact having started in  Jan 2015 today it has reached its climax.In my view this is the cumulative end product of […]

More >

ඉදිරි ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ළකුණින්

Friday, January 11th, 2019

ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ පළාත් සභා සංසදය ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ළකුණින් තර`ග කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකට පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් ගොඩනැෙ`ගන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ පළාත් සභා මන්තී්‍ර සංසදය පවසයි. අද බත්තරමුල්ලේ නෙලූම්මාවතේ පිහිටි ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ මුලස්ථානයේ පැවැති ශී්‍ර ලංකා පොදුජන පෙරුනේ පළාත්සභා මන්තී්‍රවරුන්ගේ […]

More >

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව

Friday, January 11th, 2019

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද  දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින් • පාර්ලිමේන්තු මන්තී්‍ර ජානක වක්කුඹුර මහතා • පාර්ලිමේන්තු මන්තී්‍ර කාංචන විජේසේකර මහතා • පාර්ලිමේන්තු මන්තී්‍ර ඉන්දික අනුරුද්ධ මහතා • දකුණු පළාත් සභා මන්තී්‍ර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා • නැගෙනහිර පලාත් සභා මන්තී්‍ර ඩබ්. ඩී. විරසිංහ මහතා • මාධ්‍යයට කළ නින්ජා තර්ජනය හෙළා දකිනවා. • […]

More >

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ඉල්ලා සිටීම අසාර්ථක වුවහොත් විශාල නඩු ගාස්තුවක් සහ නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීම සිදු විය හැකියි…..!

Friday, January 11th, 2019

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පෙත්සම්කරුට විවෘත අධිකරණයේදී කියයි. 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13  දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගුකරමින් තීන්දු ලබා දී ඇත. එකී තීන්දු ජනතාවගේ පරමාධිපත්‍යය බලය සහ ඒ සමග කියවනු ලබන ජනතාවගේ ව්‍යවස්ථාදාය, අධිකරණ සහ ඡන්ද බලය සම්බන්ධව ඉතා වැදගත් තීන්දු වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු සදහා […]

More >

OPEN  LETTER TO PRIME MINISTER

Friday, January 11th, 2019

Dr SARATH OBEYSEKERA Last year we have launched National Export Strategy in temple trees with much publicity . Development of .Boat Building and Nautical Tourism was one of main features Today we are sad to say that nothing tangible has happened.investors coerced by companies like ours have been discouraged when they note the unbearable bureacracy […]

More >

ජා.වි.පෙ. කියන්නේ මොකක්ද කියා ඔබ දන්නවා ද?

Friday, January 11th, 2019

 සොනාල ගුණවර්ධන මුහුණ පොත ආශ්‍යයනි ============= ■ රුපියල් බිලියන 7 කට වඩා මුදල් තිබෙන ගිණුමක් ඇති ජනතා විමුක්ති පෙරමුණ මෙරට ධනවත්ම පක්ෂය බව ? ■ දළදා මාලිගාවට මුලින්ම බෝම්බ ප්‍රහාරය එල්ල කළේ LTTE ත්‍රස්තවාදීන් නොව ජනතා විමුක්ති පෙරමුණ බව ? ■ පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රථම සහ එකම බෝම්බ ප්‍රහාරය එල්ල කරමින් ජීවිත හානි සිදු කළේ ජනතා […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress