ඉදිරි ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ළකුණින්
Posted on January 11th, 2019

ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ පළාත් සභා සංසදය

ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ළකුණින් තර`ග කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකට පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් ගොඩනැෙ`ගන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ පළාත් සභා මන්තී්‍ර සංසදය පවසයි.
අද බත්තරමුල්ලේ නෙලූම්මාවතේ පිහිටි ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ මුලස්ථානයේ පැවැති ශී්‍ර ලංකා පොදුජන පෙරුනේ පළාත්සභා මන්තී්‍රවරුන්ගේ සංසදයේ රැස්වීමේදී මෙම තීිරණයට එළැඹි අතර සියලූ මන්තී්‍රවරුන්ගේ ඡන්දයෙන් එම තීරණය සම්මත විය.
මෙහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශී්‍ර ලංකා පොදුජන පෙරුමනේ පළාත්සභා මන්තී්‍ර සංසදයේ සභාපති සබරගමු පළාත්සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා මාධ්‍යයට අදහස් දක්වමින්
—ඉදිරි පළාත් සභා මැතිවරණය අපි පොහොට්ටුවෙන් තර`ග කරනවා. ඒකට කවුද එකතු වෙන්නේ කවුද එකතු වෙන්නේ නැත්තේ කියන එක අපිට අදාල නැහැ. අපි පක්ෂයක් විදියට ශක්තිමත්. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී කෙටි කාලයක් තුල මුලූ රටේම විශ්වාසය දිනාගත්ත පක්ෂයක් බව තහවුරු වුනා. මේ ආණAඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න සූදානමක් නැහැ. නමුත් අපි පළාත් සභා මැතිවරණය දිනාගන්න පාරට බහින්න සූදානම්. තානාපති කාර්යාලවලටත් මැතිවරණ කොමිෂමටත් බලපෑම් කරන්න සුදානම්. යමම්විදියකින් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ නම් අපි ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුව සලකුණින් පමණයි. වෙනත් පක්ෂ කුමන ප්‍රකාශ නිකුත් කළත් මේ වසර අවසානයේ පැවැත්වෙන ජනාධීපතිවරණයටත් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි.˜
බස්නාහිර පළාත් සභා මන්තී්‍ර, සංසදයේ ලේකම් ලලිත් එල්ලාවල මහතා
උපි පැහැදිලිවම ශී්‍ර ලංකා නිදහස්පක්ෂයට කියනවා ජනතාවගේ බලය තියෙන්නේ ශී්‍ර ලංකා පොදුජන පෙරමුනටයි කියලා. අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න කියලා. මහින්ද සමරසිංහ මන්තී්‍රවරයා කියනවා ශී්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරන්න කියලා. මම කලූතර දිස්ති්‍රක්කයේ කෙනෙක්. කලූතර දිස්තී්‍රක්කයේ එකම කොට්ඨාශයක්වත් ශී්‍රලනීපයට දිනන්න බැරිවුනා. රටම තියෙන්නේ එවැන් තත්ත්වයත. ශී්‍ර ලංකා පොදුජන පෙරමුනෙන් ජනාධිපති අපෙක්ෂකයා පත් වෙන්න ඕනේ. අපි පළාත් සභාව විදියටත් සන්සදය විදියටත් පොහොට්ටුවෙන් තරග කරන්නතීරණය කරලා නැහැ.
ඌව පළාත් සභා මන්තී්‍ර තිස්ස කුට්ටිආරච්චි
මම එජාපයේ හිටපු එජපයේ එජාපයේ ඡන්දවලින් තේරුණු මන්තී්‍රවරයෙක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු එජාපය දැන් අවුරුදු දෙකහමාරක් කල් දාපු මැතිවරණය ගේන්නේ නැහැ. රටේ වැදගත් ප්‍රශ්නය රටේ ජනමතයයි. මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව දිය යුතු මැතිවරණය පළාත් සභා මැතිවරණයයි. රටේම මැතිවරණය තියන්න. නිමල් සිරිපාලද සිල්වා කියනවා ජනාධීපති අපෙක්ෂකයා ගැන. ජනාධිපති අපෙක්ෂකයා තෝරන කොට මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රධානයි. රටේ අරාජික වුනු නායකායෝ දාගෙන රට ඉදිරියට ගෙනියන්න බැරි නිසානේ දවස් 51 ආණAඩුව කාලේ මහින්ද රාජප්කෂ මහත්තයාට අගමැතිකම දුන්නේ. චරිතයක් හිටියා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා තිරණය කරයි රට කරන්න පුලූවන් නායකයා.
බස්නාහිර පළාත්සභා මන්තී්‍ර ආනන්ද හරිස්චන්ද්‍ර
මුහුදට ඇල දොල ගංතා යනවා මිසක් ඇල දොල ගංවලට මුහුද එන්නේ නැහැනේ. අද ප්‍රධානම පක්ෂය පොහොට්ටුව. මන්තී්‍රකම්වලට අිප බය නැහැ. මන්තී්‍රකම් අත අරන්න බලාගෙන අපි නුගේගොඩ රැස්වීමට නැග්ගේ. හෙටත් අපි එහෙමයි.
බස්නාහිර පළාත් සභා මන්තී්‍ර රජිත හපුආරච්චි
ලබන වසරේ පැවැත්වෙන ජනාධීපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අද රටේ මතයක් නිර්මාණය කරමින් පවතිනවා. ලබන වසරේ පැවැත්වෙන අපෙක්ෂකයා කවුද කියන එක සාකච්ඡා කරන්න අපි ඉක්මන් වෙනවා. නමුත් අද රටේ කුමන්ත්‍රණයක් කි්‍රයාත්මක වෙනවා. එක්සත් ජාතික පක්ෂය, ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් අල්ලාගෙන මේ කුමන්තී්‍රණය දියත් කරන්න උත්සාහ කරමින් සිටින්නේ. අපේක්ෂකයා කවුද කියන කාරණය ඉදිරියට දාලා ශී්‍ර ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව එකතු වෙලා ඉදිරියට යන්න තියෙන ගමන, පොහොට්ටුව ළකුණින් තර`ග කරලා ඉදිරියේදී ජයගන්න තියෙන ගමන අඩාල කරන්නයි මේ කුමන්ත්‍රණය දියත් වෙන්නේ.
වයඹ පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ටී. බි. හේරත් මහතා
පළාත් සභා මැතිවරණය නියත වශයෙන්ම ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුනින් තරග කළ යුතු බව තීරණය කළා. 44.6 බලයක් තියෙන පක්ෂයට රටේ විධායකය දෙනවා මිසක් 13% තියන පක්ෂයකට රටේ විධායක බලය ඉල්ලන්න අයිතයක් නැහැ. මෑත භාගයේ ශී්‍රලනීපය ජනාධීපති අපේකෂකයා ගැන තීන්දු ගන්නවා අපි දැක්කා. යම්පක්ෂ දෙකක් සන්දානගත වෙනවා නම් එහි තීන්දු ගන්න ඕනේ බහුතර ජනමතයක් තියෙන මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ලබපු පොදුජන පෙරමුණ.

5 Responses to “ඉදිරි ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ළකුණින්”

  1. Dilrook Says:

    In that case UNP win win the next presidential election.

    Sirisena will not give up. He will use FCID and presidential commissions to neutralize all his opponents. He only needs to do so to a few Rajapaksas (GR, BR and CR) and the Rajapaksa camp will split. Rajapaksas will not allow anyone else to contest the presidential election from SLPP.

    Hope better sense will prevail.

  2. ranjit Says:

    What ever happens in Mahinda Sirisena camps they have the capacity and strength to settle all the differences between them and face any elections in the future but believe me UNP TNA JVP western backed three Stooges won’t be able to form any government in the future because of their unpatriotic undemocratic unacceptable behaviour and high handed rule of governance under the dictator cum bank robber Ranil the tie coat thief. What ever said and done about Rajapaksa’s majority is asking for a Rajapaksa not anyone else. Mahinda for premiership and Gota for the presidency is the best bet for Sri Lanka. Sirisena cannot be trusted at all. From his past records during the three and a half years rule our countrymen suffered a lot with high cost of living and high taxes etc. He too responsible for most of the sufferings we faced during his rule. Pohottuwa is a new symbol for a new beginning under the leadership of Mahinda Rajapaksa so be it.

  3. Charles Says:

    Ranjit I think Sirisena has learnt his lesson. He cannot continue with Ranil any more, but he also has a rotten lot of supporters like Duminda Dissanayake, Nimal Siripala de Silva, Mahinda Samarasinghe, and even the new SLFP General Secretary is an ambitious man and it is possible he too may ead Sirisena astray.

    There is no doubt the SLFP is a spent force and SLPP should give the lead to change Sri Lanka from what it had been for the last 70 years. But some how one has to stop these UNP and its followers the JVP, TNA passing a new constitution.

  4. Vaisrawana Says:

    Well said, Charles.

  5. Randeniyage Says:

    Sirisena is a liability to Rajapaksa supporters and a disgrace to the nation.

    The UNP is reportedly up in arms against the decision by President Maithripala Sirisena to appoint former Provincial Governors Reginald Cooray and Niluka Ekanayake as heads of state institution.

    The UNP’s opposition to the appointments come against the backdrop of the President’s decision to set up a committee, headed by President’s Secretary Udaya R. Seneviratne, to get the resumes of all heads of state institutions, nominated by ministers.

    The President had reportedly informed the committee that heads of all state institutions should have a degree from an accepted university as a minimum qualification.

    However, Cooray, the new Chairman of the Gem and Jewelry Corporation, and Ekanayake, the new Chairperson of the State Timber Corporation, are not university graduates.

    “It is now clear that the President is applying a different set of rules on his own appointees. He has violated his own circular and undermined the committee that he himself appointed. This is political opportunism, ” a disgruntled UNP Parliamentarian said.

    Cooray and Ekanayake lost their governorships as President Sirisena appointed new governors to all provinces earlier this week.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress