අපෙන් අහන්නේ නැතිව කැබිනට් තීරණ ගන්න බෑ
Posted on January 16th, 2019
උපුටාගැණීම මව්බිම
ආණ්ඩුව කැබිනට් තීරණයක් ගන්නා විට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත යුතු බවට වන ඒකාබද්ධ යාන්ත්රණයක් මේ වන විට ක්රියාත්මකව පවතින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි මාවෙයි සේනාධිරාජා මහතා ප්රකාශ කෙළේය.
එම යාන්ත්රණයට අනුව ආණ්ඩුව වැඩ කළ යුත්තේ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වන බවද හෙතෙම අවධාරණය කළේය.
ඒ සඳහා ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට දෙමළ සන්ධාන පාර්ශ්වයේ කණ්ඩායමක් නම් කර තිබෙන බවද ඊළාම් තමිල් අරසුකච්චියේ නායකයකු වන සේනාධිරාජා මහතා තවදුරටත් සඳහන් කළේය.
හෙතෙම මේ බව සඳහන් කළේ යාපනයේ වීරසිංහම් ශාලාවේදී පසුගිය සෙනසුරාදා (12දා), වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති සම්මන්ත්රණයකදීය.
මේ අතර අගමැතිවරයා යටතට උතුර, නැඟෙනහිර සංවර්ධනය පවරාදීමට හේතුවූයේ ඔහුගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේද නියෝජිතයන් සහභාගි කරගෙන ඉක්මනින් සංවර්ධන කටයුතු සිදු කිරීමට බවත් ඒ සඳහා රජය සමඟ එකඟතාවකට පැමිණ තිබෙන බවත් එම සම්මන්ත්රණය ඇමැතූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි එම්.ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙනා අවස්ථාවේ ඔහුට දෙමළ ජාතික සන්ධානය සහාය දීම පිළිබඳ නොයෙක් විවේචන තිබුණත් එම අවස්ථාවේ කළ සාකච්ඡාවන්හි ප්රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිව තිබෙන බවද සුමන්තිරන් මන්ත්රිවරයා එහිදී සඳහන් කෙළේය.
අපගේ ප්රදේශය සංවර්ධනය කිරීමට ප්රමුඛතාව ලබාදිය යුතු බව එහිදී සඳහන් කළ බව පැවැසූ සුමන්තිරන් මන්ත්රිවරයා උතුර සංවර්ධන විෂය අගමැතිවරයා යටතට පැවැරුණේ එහි ප්රතිඵලයක් වශයෙන් බවද සඳහන් කළේය.
දැනට එය උතුර වශයෙන් පමණක් තිබුණත් පසුව එහි නම වෙනස් විය හැකිව තිබෙන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් පැවැසීය.
January 18th, 2019 at 5:46 am
Traitor chief die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb
(against Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama
Sinhala killer with its catholic buddy sumanthiran going to deliver the tamil drealam on a plate. Wa(n)dakaya
gave the drealam in 2005 on a plate to its catholic buddy barrel man hitler mala paharan with the CFA. When the
drealam project not going well, wa(n)dakaya sent all millennium city intelligent officers to catholic tigers of tamil
drealam bullet to expedite the cause. Now Wa(n)dakaya got its portuguese nationals in the judiciary, church
acolyte sumanthiran knows it can get the drealam delivered on a plate. If anything is constitutional Wa(n)dakaya
can always go to its yes men in the judiciary to turn it in its favour. Still a lot of Sinhala modayas suuport these
traitor anti Buddhist, anti Sri Lanka, anti Sinhalese thieving, lying, corrupt, murderous thugs of the UNPatriotic_
rats party.