1971 දී පොලිස් නිලධාරියෙක් චේගුවේරා කල්ලියේ සාමාජිකයෙක් යයි කියමින් අත්අඩංගුව ගෙන මෛත‍්‍රිගේ හිස පිට තුවක්කුව තබයි.. අන්තිම මොහොතේ පණ බේරේ
Posted on January 22nd, 2019

1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

චේගුවේරා කල්ලියේ සාමාජිකයන් යයි තමන් අත්අඩංගුව ගෙන දැඩි ලෙස වද දුන් බවත් ජනාධිපතිවරයා කීය.

පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට ඔන්න මෙන්න තිබියදී ඉෂ්ඨ දේවතාවන් විසින් තමන් බේරාගත්තේ යයිද ජනාධිපතිවරයා සදහන් කලේය.

කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

7 Responses to “1971 දී පොලිස් නිලධාරියෙක් චේගුවේරා කල්ලියේ සාමාජිකයෙක් යයි කියමින් අත්අඩංගුව ගෙන මෛත‍්‍රිගේ හිස පිට තුවක්කුව තබයි.. අන්තිම මොහොතේ පණ බේරේ”

  1. Hiranthe Says:

    Pacha captain!!

  2. Randeniyage Says:

    Hiranthe is 100% right. Complete Pacha because it was my personal friend who protected this man. He was hiding in my friends house and then one politician guaranteed his safety and then he ( only 19 years old that time) was produced to police and later pardoned.

  3. NeelaMahaYoda Says:

    If it is true he would have disclosed this incident much earlier.

    He is a typical pacha president from day one.

  4. NeelaMahaYoda Says:

    If it is true he would have disclosed this incident much earlier.

    He is a typical pacha president from day one.

  5. Randeniyage Says:

    NMY,
    I personally know the true story. It is SLFP and my friend ( with no political connections) who saved him as ALL fathers do to protect a young man.

  6. Dilrook Says:

    No doubt he is a liar. He failed to keep all his promises.

    However, this story is partly true. He did mention about it before the 2015 presidential election. In that he narrated that he and his classmates used to go to the jungle where a Tamil communist (Nagalingam Shanmugathasan) “taught” them. Strange these communists never “taught” their own kind -Tamils. But he disappeared at lunchtime to go to a restaurant to have a good meal funded by the then rich communist NGOs. But he had caught him feasting while preaching communism. Sirisena was never in the JVP. He was working for the SLFP then. He was in custody for a while. His sacrifices were recognized by the Bandaranaike family.

    His point is also valid. Police has no right to decide on punishment. It must be a judicial decision.

  7. Randeniyage Says:

    @Dilrook,
    I haven’t heard that “Tamil Communist” story. I don’t trust his stories either.
    All I know is he attended JVP classes and my friend’s father hid him (under the bed once).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress