ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..
Posted on January 27th, 2019

 lanka C news

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිත වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල සිංගප්පූරුවේ සිදුකළ සංචාරයේදී එරට අගමැතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව ද ඔහු සඳහන් කරයි.

මහේන්ද‍්‍රන්ලංකාවට ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින බව ද ඔහු පවසයි.

ජනාධිපතිවරයා සමග සිංගප්පූරුවේ සිදුකළ චාරිකාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..

11 Responses to “ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..”

  1. jay-ran Says:

    THIS BOND SCAMMER & THE THE MEN WHO GOT HIM DOWN TO STEAL POOR SRI LANKAN PEOPLE’S MONEY SHOULD BE ARRESTED IMMEDIATELY!!!,STARTING WITH BATALANDA KILLER RANIL WICKREMASINGA!!!!

  2. Randeniyage Says:

    Let me bet this is another trick by Sirisena. It will never happen or if it is possible, he might use this to blackmail Ranil and become common candidate from UNP, yet again.
    In that case it is easy to win for Mahinda- just nominate anyone you like.

  3. Christie Says:

    Indian and Indian Colonial Parasites’ tricks.

  4. Sarath W Says:

    We all know My3 is all talk and no action man. Will Ranil allow him to do that?

  5. Christie Says:

    Remember before the elections in 2015 all these crooks went to Singapore.

    India is using Singapore as another place for their operations.

  6. jay-ran Says:

    Yes my dear Sri Lankans WHO LOVE & REGARDS THE SRI LANKANS,SPECIALY THE UNITY OF AL SINHALESE, TAMILS,MUSLIMS AND ALL WHO LOVE SRI LANKAANDALSO WHO R NOT CONNECTED TO THE SEPERATES “”TAMIL TERRORISTS_LTTE””” UNLIKE,RANIL !,RISHARD BADOORDEEN, WHO HAS BEEN CLEANING “””””FOREST RESERVES”””””” AND SETTLING DOWN “””””ILLEGAL MUSLIMS,INVADED ILLEGALLY TO SRI LANKAN SOIL BY CLEARING RESERVED FORESTS,SHOULD B OPENLY OBJECTED AND THOSE WHO DO THAT SHOULD BE ARRESTED IMMEDIATELY!!!!!
    HELLOW SIRO,CANU DO THAT????????????????

  7. jay-ran Says:

    SORRY,I MISSED ONE IMPORTANT SAYING BY “THE LORD BUDHDHA,THAT THOSE WHO COMMIT CRIMES WILL BE SUBJECTED TO,’DHITTA!,DHAMMA!,VEDANEEYA KARMA!!!!!”.
    ‘SO PLEASE BE CAREFULLALL OF U!!!!!!

  8. Randeniyage Says:

    පසුගියදා රටේ පෙරළියකට මග පෑදූ මෛත්‍රී-ගෝඨා ඝාතන සැලැස්මකට අදාළ නාමල් කුමාරගේ හෙලිදරව්වට අනුව සිදු කරන නඩු විභාගයට ඔහුගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවලට අදාළ හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත ඉදිරිපත් කරා.
    එහිදී අනාවරණය වූයේ නාමල් කුමාර සමග
    සබඳතා පැවැත්වීම නිසා මෙම ඝාතන සිද්ධියට අදාළ කරුණු පිළිබඳ මුල් අනාවරණයන් අනුව අත්අඩංගුවට පත්වූ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය සමග විමල් වීරවංශ,ශෂී වීරවංශ හා නාමල් රාජපක්ෂ යන අය සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ලැබී ඇති බවකි.

    මේ නිසා පසුගිය සතියේ ශෂී,විමල් හා නාමල් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන ලද අතර ඉන්දීය ජාතිකයා ගැන ඔවුන්ගෙන් විමසා තිබුණි. වෙන් වෙන්ව කැඳවා ලබාගත් ප්‍රකාශ තුන අද අධිකරණයේදී හෙළි කරන ලදි.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, මෙම ඉන්දීය ජාතිකයා තමා හමු වී ඇද්දැයි යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බවය. දිනකට විශාල පිරිසක් තමා හමුවීමට පැමිනෙන බැවින් මෙම පුද්ගලයා පැමිණි බවට මතකයක් නොමැති බවයි.

    විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ සිය නිවසට පැමිණ ඇති බවයි. එසේම එම ඉන්දීය ජාතිකයා තම නිවසට පැමිණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට තර්ජනයක් කර ඇති බවට දැනුම් දී තිබේ.
    එම අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මිය පවසා ඇත්තේ, විමල් වීරවංශ මහතා නිවසේ නොමැති බවත් ඔහු කාර්යාලයට ගොස් ඇති බවකි.

    ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයට ද ගොස් ඇති බවත් එහිදී මොහොමඩ් මුසාම්මිල් මහතා හමුවී ඇති බවත් ශෂී වීරවංශ මහත්මිය හා විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව අද අධිකරණයේදී අනාවරණ විය.
    සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ අතර ඔහුගේ ප්‍රකාශය අද හෙළි කර තිබුනේ නැත.

    මෙර්සිලි තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයා පාර්ලිමේන්තු

    මන්ත්‍රී විමල් වීරවංශ නොමැති අවස්ථාවකදී එම නිවසට ගියේ ඇයි යන්න සහ ජනපති ඝාතන කතාන්තරය ගෙතූ අය සමග විමල් වීරවංශගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන තවදුරටත් විමර්ශනය කළ යුතු බව අධිකරණයේදී දැනුම් දෙන ලදි.

    මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් අවස්ථාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යලය මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර ඔහු උන්මත්තකයෙක් බවට කරුණු පවසා තිබූ නමුත් අධිකරණයට එවැන්නක් හෙළි කර නැත.
    නාමල් කුමාර සමග සම්බන්ධිත ඉන්දීය ජාතිකයා විමල් ශෂී හා නාමල් රාජපක්ෂ සමග පැවැත්වූ සම්බන්ධතා ගැන නාමල් කුමාරගේ මැකී ගිය හඩ පටිවලින් අනාවරණය වූයේ මොනවාද යන්න අධිකරණයේදී ඉදිරියේදී අනාවරණය කරනු ඇත.

    මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය ලබන මස 13 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නට
    කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (30) නියෝග කළා.

  9. Hiranthe Says:

    My3 – Only talks. No actions.

    He mainly declares key important issues during sundry public meetings, either in a school or a temple.

    Instead he should give an official declaration or an announcement. He is the Executive President!!!

    This is all bull-shit!! He is a great manipulator. Sometimes I suspect that all his actions are planned by some agency in support of Run-nil. While My3 is taking the public for a ride with these false hopes, Run-nil and the TNA do their job nicely.

    The same agency could have aimed for the collapse of the Pohottuwa after the October 26 drama. MR fell into the trap thinking he will get the majority as promised by My3. That is why a lot of UNP big shots repeats that Pohottuwa’s popularity has declined after their so called constitutional scam because they knew the plan. But when the likes of Gammanpila replies as to why then UNP are not going for a General Election, they left with no answers.

    My3 once promised that the list of the names in the Bond scam shall be published in a week. Now he is telling that the important Govt documents were given to foreign countries. And he is fighting the drug mafia..

    All big dramas. We can’t trust MR also.

    MR talking about the importance of Buddhism going into Temple by Temple for his propaganda and held a wedding ceremony of his son in the Hindu tradition too. Was it necessary? Poruwe ceremony and the Church wedding was not sufficient according to their family religions?? Is he showing that the country should be multi-cultural?

    He is playing to the Indian minds.. This guy will go the Thirupathy again soon. Similarly, MR will re-appoint all the rogue Muslim ministers under his future government too. Hakkim and Badiuddeen will continue with their destroying Lanka projects.

  10. Randeniyage Says:

    Seychelles has 4 times per capita GDP of Sri lanka ( meaning 3-4 times richer). Why donate two NOS wave rider inshore patrol crafts to them ? This country is also famous for money laundering !

    Vice President of Seychelles on official visit to Sri Lanka

    January 31, 2019 07:58 am

    Vice President of Seychelles Vincent Meriton is scheduled to arrived in the country today on a two-day visit to Sri Lanka.

    The highlight of this visit is the handing over of two NOS wave rider inshore patrol crafts which are donations from the President of Sri Lanka, Maithripala Sirisena to the Seychelles coast guard following his state visit in Seychelles last October.

    The two crafts will be used for maritime surveillance, according to a statement issued by the Ministry of Foreign Affairs of the Republic of Seychelles.

    The handing over ceremony which will take place on Friday 1st February, will be in the presence of President Sirisena.

    Vice President Meriton is accompanied by Designated Minister, Mrs. Macsuzy Mondon, Director General of the Seychelles Coast Guard, Colonel Simon Dine, Special Advisor for the Seychelles Police Force, Ms. Sheryl Vengadasamy and High Commissioner Conrad Mederic from the High Commission of Seychelles in Sri Lanka.

  11. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (against
    Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama
    Sinhala killer won’t allow its catholic buddy to be brought to Sri Lanka.

    Die hard catholic token Buddhist will only be interested in destroying the Sinhalese (Buddhists), Sri Lanka and Buddhism only. So there is no chance it will let its catholic buddy maha horandran to be brought here. Why not
    hang wa(n)dakaya for the crimes, treacheries, murders (Sinhalese Buddhists only, no AI, no UN, no Sinhalese protests; only thing wa(n)dakaya & its traitor UNPatriotic_rats have to avoid killing tamils or mussies which is a
    war crime) in the past 40 years? Traitor alugouswa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) used
    to use helicopters to go anywhere before Oct. 26. Now traitor wa(n)dakaya is scared to use them and has
    resorted to 4 wheels in case an ass rough will happen to the traitor cancer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress