නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට රනිල් එකඟද නැද්ද කියලා රටට කියන්න
Posted on February 1st, 2019

ශිරාන් රණසිංහ, නිසංසලා අබේගුණසේකර උපුටාගැණීම  මව්බිම

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟද නැද්ද කියා සිය ස්ථාවරය රටට හෙළි කළ යුතු බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පැවැසීය.

‘ඒකීය’ වචනය යොදා ගනිමින් තවදුරටත් ජනතාව රවටමින් කටයුතු නොකරන ලෙසද ඒ මහතා කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ 7 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (31දා) පෙරවරුවේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

ගෙනැවිත් ඇත්තේ විශේෂඥයන්ගේ යෝජනාවක් පමණකැයි අගමැතිවරයා කියා තිබූ බවද ඒ මහතා කීය. මෙය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මත විය යුතු නිසා බිය විය යුතු නැතැයි අගමැතිවරයා කියා තිබූ බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අකැමැත්තට ප්‍රථමයෙන් මෙම යෝජනාව ගෙනා අගමැතිවරයාගේ ස්ථාවරය රටට කිවයුතු බවද ඒ මහතා කියා සිටියේය.

මෙම කෙටුම්පතට ඒකීය නමැති වචනයක් දමා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත් හරහා වචන හරඹයක් කර ඇතැයිද ඒ මහතා කීය.

ඒකීය වචනය ඉංග්‍රීසි පිටපතට දමා යුනිටරි වචනය භාවිත නොකර ඉතා භයානක ලෙස ජනතාව රවටමින් සිටින බවද ගෙවිඳු කුමාරතුංග මහතා පැවැසීය.

මවුපියන් විසින් දරුවන් රවට්ටනවා සේ පාලකයන් එක්ව ජනතාව රැවටීම ඉතා අභාග්‍ය සම්පන්න මෙන්ම අවාසනාවන්ත තත්ත්වයක් වී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.

රටේ ව්‍යවස්ථාව පාවිච්චි කරමින් රට බෙදා වෙන්කරලීමට මේ පාලකයන් ක්‍රියා කරමින් සිටින බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවන බව කියමින් පාර්ලිමේන්තුවට අගමැතිවරයා විසින් ගෙනැවිත් ඇති මෙකී කෙටුම්පතට තමා එකඟද නැද්ද යන්න මුලින්ම ප්‍රකාශ කළ යුතු බව ගෙවිඳු කුමාරතුංග මහතා එහිදී පැවැසීය.

පාලකයන් විසින් රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒම විදේශ ආක්‍රමණයකටත්, ත්‍රස්තවාදයටත්, බෙදුම්වාදයටත් වඩා ඉතා භයානක යැයිද පාලකයන්ගේ මේ දුෂ්ට ක්‍රියාවට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බවද ගෙවිඳු කුමාරතුංග මහතා කියා සිටියේය.

 

2 Responses to “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට රනිල් එකඟද නැද්ද කියලා රටට කියන්න”

  1. Ancient Sinhalaya Says:

    What agree, disagree? It’s traitor chief die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (against Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya Pol Pot r@n_leech wickrama Sinhala killer’s project. Batalande wa(n)dakaya wants to please its ardent supporters
    tamils, mussies, catholics, india and the west and carry on 10/20/30 years.

    Wa(n)dakaya thinks this Mother Lanka dismembering project will provoke the Sinhalese and the country will start burning. Then traitor low life can start murdering Sinhalese (Sinhalese Buddhists only since nobody going to utter a word against it. No AI, no UN, no us, uk, france etc. not even Sinhalese. Only thing wa(n)dakaya has to be careful about is not to kill/hurt tamils or mussies which is a war crime.).

    Traitor alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) thambi mudiyanselage jr@, taught traitor UNPatriotic_rats how to tweak the Constitution to please tamils and mussies and carry on for 10/20/30 years while murdering Sinhalese. Of course when murdering Sinhalese there will be no elections. This is wa(n)dakaya’s project to carry on. It tried musssie riots twice. It didn’t engulf the country unfortunately for the traitor chief. This is the last trump. Only snag for the wa(n)dakay is it doesn’t have enough portuguese police top brass to murder Sinhalese.

  2. Ancient Sinhalaya Says:

    Please click on the following links to see how anti Sinhalese, anti Buddhist, anti Sri Lanka traitor UNPatriotic_rats
    massacred Sinhalese mercilessly while mollycoddling its catholic buddy barrel man hitler mala paharan’s catholic
    tigers of tamil drealam. Even after Aranthalawa Bikku massacre, Sri Maha Bodhi massacre, Sri Dalada Maligawa
    attack traitor UNPatriotic_rats didn’t want to fight catholic tigers of tamil drealam saying the terras were invincible.
    MR came, the ‘invincible’ terras were running for their lives.

    Batalande wa(n)dakaya even sent Millennium City intelligent officers to the catholic tigers of tamil drealam bullet
    to expedite the cause. You don’t see these in so called Buddhist (on paper) Sri Lanka where all the media is controlled by the UNPatrioitic_rats henchmen. Still a lot of Sinhala dhrohiyas support these Sinhalese murdering, minority worshiping, Mother Lanka dismembering, thieving, lying, treacherous traitor UNPatrioitic_rats thugs for a packet of rice/a shot of arrack/a bit of money/a lot of money. Sinhalaya modayas? Sinhalaya pathetic dhorhiyas more like.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress