හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල් රාජපක්‍ෂ
Posted on February 6th, 2019

මාධ්‍ය නිවේදනය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමු

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව තම පක්‍ෂයට ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එ් මහතා මෙසේ පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන නියෝජිතයින් හා එ් මහතා අතර පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදීය.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා මෙම හමුව පැවැත්වුනු අතර එළැඹෙන 11 වැනිදා දක්වා පළාත් පාලන ආයතන නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ මහතා අතර මෙවැනි සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.
2018 වර්ෂයට අදාල පක්ෂයේ වාර්ෂික ගිනුම් ප‍්‍රකාශය ද මෙහිදී පළාත් පාලන ආයතන නියෝජිතයින්ට ලබාදීම සිදුකෙරෙන අතර දේශපාලන පක්ෂයක් සිය පක්ෂ සාමාජිකයින්ට පක්ෂයේ වියදම් හා ආදායම් සම්බන්ධයෙන් හෙළි කිරීමක් සිදුවන්නේ පළමුවරටයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.


මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම්. අපේ පක්ෂය ග‍්‍රාමීය වශයෙන් ශක්තිමත්. අනෙකුත් පක්ෂ නායකයින්ගේ සිට පහලට නිර්මාණය වුවත් අපේ පක්ෂය බිහිවුනේ සාමාජිකයාගේ සිටයි. මේ නිසා ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ හැකියාව, ධෛර්ය හා ශක්තිය අපේ පක්ෂයට තියෙන බව කියන්නේ සතුටෙන්.

මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙනවා. සමහරෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවුනොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා. මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුනත් අපිට මැතිවරණ ජයගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිබෙනවා. එජාප පාලනය අවසන් කරන්න ලැබෙන ඕනෑම මැතිවරණයකදී පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසන්න ජනතාව සූදානමින් ඉන්නේ. එ් තරමට ආණ්ඩුව ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වෙලා තියෙන තත්ත්වයක් පේන්න තියෙනවා.

මේ නිසා පොහොට්ටුව අත එකතු නොවුනත් මැතිවරණ දිනන්න පුලූවන්. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුනොත් ප‍්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සැබෑවයි ජනතාව දැනගන්න අවශ්‍ය වෙන්නේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ශක්තිමත් බව මැතිවරණ ජයගැනීමේ හැකියාව පසුගිය පලාත් පාලන මැතිවරණයේදී දැක්කා. එ් අවස්ථාවේ අපිත් එක්ක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ්‍ය හිටියේ නැහැ. මේ අවස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
එවැනි එකතුවක් මගින් රටට දෝහී වැඩිපිළිවෙලක් ගෙනියන, ජනතා දේපල විකුණන, රණ විරුවන් ගේ අගයක් නොදන්නා, රටට ආදරයක් නැති, මේ ආණ්ඩුව එළවා දැමීමේ හැකියාව තියෙනවා.

මෙම අවස්ථාවට එඒ දිස්ත‍්‍රීක් නියොජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්තී‍්‍රවරු රැුසක් මෙන්ම පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් රැුසක්ද එක්වූහ.

ඔබේම මවුබිම ඔබේම අදහස් ඇසුරින් ගොඩනගමු තේමාවෙන් රටපුරා පැවැත්වෙන ගම සමග පිළිසදරක් වැඩපිලවෙල සම්බන්ධයෙන්ද මෙහිදී පළාත් පාලන අයතන නියෝජිතවරුන් දැනුම්වත් කෙරිණි.

4 Responses to “හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල් රාජපක්‍ෂ”

  1. ranjit Says:

    Yes, Pohottuwa will win in grand style with or without any party this time in any election. People believe in Pohottuwa than any other slogan or the symbol. Rajapaksa’s are qualified,popular and poor man’s hope for the future than any other leaders or parties in the political field. Personally I don’t like Pohottuwa joining with Sirisena’s SLFP because Sirisena cannot be trusted or his party members. They are all crooks and trouble makers who were discarded by the people. I prefer the young blood who were with Pohottuwa from the beginning. They are educated and smart and very loyal to our president Mahinda Rajapaksa. Rajapaksa’s have a vision for the country and they are educated, energetic and popular and they have a powerful youth force to take the country forward with their skills and knowledge. So let’s join Pohottuwa and Rajapaksa’s and make our Sinhala homeland great again with the blessings of Maha Sanga.

  2. Christie Says:

    Don’t be overconfident. What happened at the last elections wen Sirisena and Ranil won easily.

    The Indian Parasite block vote was the deciding factor in 2005 when they abstained and 2015 they all voted.

  3. Ratanapala Says:

    It is of paramount importance those who are real patriots of Sri Lanka, be they SLFP or UNP unite behind Pohottowa and defeat Anti Sri Lanka, Anti Sinhala, Anti-Buddhist, and Anti Sri Lanka forces.

    It is time for the Sinhala Buddhists in the UNP to realize the machinations of the UNP under the present UNP regime to undermine Buddhism. It is not necessary here to enumerate the actions of Christian UNP during the last 4 years to denigrate Buddhism and the protection if not foremost place it afforded to Buddhism. They also must make an evaluation of all the actions of the UNP to undermine the economy in Sri Lanka and make it subservient to foreign powers. They have done enormous damage to agriculture in Sri Lanka and to all farmers.

    The same goes out to the SLFPers for SLFP has lived out her days and the final blow was when Sirisena crossed over to kneel before the UNP on the advice of the Choura Ragina. All those who followed Sirisena should not be allowed within the inner sanctums of the Pohottuwa. If necessary they must be allowed to contest under their own steam with Pohottuwa contesting against them if need be. These traitors who for personal gain took Mother Lanka’s progress many years back should be kept at arm’s length.

    Pohottuwa in turn must listen to the wishes of the people and ensure that they do not repeat the same mistakes of the past. It must be made a real People’s Party and not a fiefdom. This is a historic moment for Sri Lanka and all must leave aside petit party politics of yesterday and unite to march forward as one united nation.

    Those who have betrayed Sri Lanka must be dealt with appropriately.

  4. ranjit Says:

    I agree with Ratnapala 100% on his comments. Mahinda and pohottuwa cannot fail this time. They should be sincere to the people and the country. No more grand tamashas and spend money unnecessarily. Corruption must be eliminated completely from top to bottom not bottom to top. First preference must give to the original joint opposition memebers who were with Mahinda from the beginning. They are young and educated and have the energy to walk with the people. Do not trust the old SLFPer’s or shouldn’t give ministerial posts to defeated candidates in the coming general election. We should all appreciate what Basil is doing on behalf of the party uniting everybody. He is a great organizer and a talented communicator. All in all they are the best than any other crooked politicians in the parliament. Our only hope is Gota for the future with the blessings of Mahinda and Maha Sanga. Let’s get united to achieve our goals. Jayawewa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress