ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම අධිකරණය විවේචනය කිරීමක් හෝ හෑල්ලුවට ලක්කිරීමක් නොවේ-විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍.
Posted on February 14th, 2019

ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම අධිකරණය විවේචනය කිරීමක් හෝ හෑල්ලුවට ලක්කිරීමක් නොවේ.

ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇත.

වර්ථමානයේ රට තුළ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පස්වන විධායක ජනාධිපති සහ විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මහතා අද දින විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමක් අවසානයේ පැවසීය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress