නාගානන්දගේ වැලලී ගිය අතීතය
Posted on April 8th, 2019

FB

මේ පත්තර වාර්තා වලින් දැක්වෙන්නේ නාගානන්ද කොඩිතුවක්කු රේගුවේ වැඩ කරන සමයේ අල්ලස් ගැනීමේ චෝදනාවට ලක්වී රිමාන්ඩ් බන්ධනාගාරගත වීමේ පුවතයි.

වැදගත් වන්නේ මෙපමණයි. නෙලුම් මලක් මෙන් සුපිරිසිදු, සුචරිතවත් ගැලවුම්කරුවාණන්ගේ චරිතයට පණ පෙවීමට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත මෙවැන්නන් ඔබට මවා පෙන්වන සුරංගනා ලෝක සැබවින්ම ඔවුන්ගේ භාවිතය සමග ගැලපෙන්නේද යන්න ඔබ බුද්ධිමත්ව සිතා බැලිය යුතුය යන්නයි. විශේෂයෙන්ම, දිදුලන පොරොන්දු රොත්තක් දී ජනවාරි 8 බලයට ආ හංස සන්ධානය අවසානයේ ඔබේ තිබ්බ පිච්චියටත් කෙලවා දමා දැන් මුලු රටම අඳුරේ ගිල්වා දමා ඇති පිම්බුණු පාත්තයන් රෑනක් පමණක් බව ඔබේ දෑස් ඉදිරිපිටම ඔප්පු වී ඇති පසුබිමක තවත් එවැනිම වූ කයිවාරු කරුවන්ට රැවටීමට තරම් ඔබ මුග්ධද යන්න මැනෙන පසුබිමකය.

පුංචි දාසලා, උස මහ කලු සිංහලයෝ, එක් දින ණය සර්විස් පල්ලෙවත්තලා වැනි නානාවිධ කයිවාරුකාරයන් තවත් එනු ඇත….නොරැවටෙන්න….. මේ ඔබේත් රටේත් අවසාන අවස්ථාව විය හැක. වැඩක් කර ඇති වැඩක් කල හැකි අය වෙනුවෙන් බුද්ධිමත්ව කතිරය භාවිතා කරන්න.

3 Responses to “නාගානන්දගේ වැලලී ගිය අතීතය”

  1. Hiranthe Says:

    Nagananda seems to be an agent of some organisation or a country probably funded by LieTTE.

  2. DR M D P DISSANAYAKE Says:

    Nagananda will not get even 2% votes of Vasudeva got.

  3. Christie Says:

    මේ පුද්ගලයා නාගයෙකි.

    බිරිතානියේ ඉන්දියානු ගුබ්බෑයමක සිට ආපසු රටට ඇවිල්ල මෙයා අපිට දූෂනය ගැන හින්දු බන කියනවා. මෙයාගෙ ලමයි එන්ගලන්තයෙ ජොලියෙ ඉන්නව චන්ද්‍රිකගෙ උන් වගෙ.

    මෙයාගෙ ජොබ් එක ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයන් වෙනුවෙනුත් සින්හලයන් කොටස් වලට බෙදා සින්හල චන්ද පදනම දුර්වල කිරීමය.

    මෙයා පෙරකදෝරුවෙකි. උන් උන් අතරෙ රන්ඩු උන් බේරා ගත යුතුය.

    අප රටේ ඉතාම දූශිතයෝ අපේ වෙලඳාම අල්ලාගෙන සිටින දෙමල හා අනිකුත් ඉන්දියානු පරපෝසිතයන්ය.

    උන් එකට දෙක තුනක් ලාබ ලබා අපිට බඩු විකුනති. රේගුවේ වැඩකල මොහු එය හොඳටම දන්න පුද්ගලයෙක්.

    මේ පෙරකදෝරුවා උන්ට එරෙහිව කිසිම නඩුවක් පවරා නැත.

    මෙයාට ගාන ලැබෙන්නේ ඉන්දියාවෙනුත් ඉන්දියානු පරපෝසිතයන්ගෙනුත්ය.

    එම සල්ලි ලැබෙන්නේ එන්ගලන්තයේ ඉන්දියානු ගුබ්බෑයම් වල සිටින ඉන්දියානු පරපෝසිතයන් හරහාය.

    නගානන්ද කොඩිතුවක්කු මේවාට පිලිතුරු දෙන්න.

    සින්හලයිනි ඔබ බොදු, ඉස්ලාම් හෝ කිතු වේවා මෙවැනි පුද්ගලයන්ට රැවටෙන්න එපා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress