ගෝටාභයට ඇමරිකාවේ නඩු දැමීමේ කුමන්ත‍්‍රණයට පොහොට්ටුවන් පිරිසකුත් හවුල්…
Posted on April 10th, 2019

lanka C news

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීම පිටුපස ඉන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ඇතුළු කොටි ඩයස්පෝරාව බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කරයි.

මෙම කුමන්ත්‍රණය සඳහා තම පාර්ශ්වයේ ඇතැම් පිරිස් ද යටින් සහයෝගය දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවගේ ඡුන්දයෙන් බලයට ඒමට නොහැකි වූ අය විසින් මෙම කුමන්ත‍්‍රණය දියත් කර ඇති බවද මන්ත‍්‍රීවරයා කීවේය.

3 Responses to “ගෝටාභයට ඇමරිකාවේ නඩු දැමීමේ කුමන්ත‍්‍රණයට පොහොට්ටුවන් පිරිසකුත් හවුල්…”

  1. Christie Says:

    මුන් ඔක්කොටම අමු කැවිල

    නැත්නම් කිසිම හෙවිල්ලක් බැලිල්ලක්නැතිව කතා කරනව. මේවා පිටිපස්සෙ ඉන්නෙ ඉන්දියාවයි ඉන්දියානු පරපෝසිතයොයි. ‍

    යස්මින් සූකා කියන ඉන්දියානු පරපෝසිතී දකුනු අප්‍රිකානු කෙනෙක්. මෙයට තව උල්පන්දන් දෙන එකියක් තමයි එන්ගලන්තයේ ෆ්‍රැන්සෙස් හර්‍රිස්න් +44 (0) 7946488089.

    මේවා ඔල්ලොම කරන්න ඉන්දියාව.

    http://www.itjpsl.com/assets/press/Final-Press-Release-ITJP-Hausfeld.pdf?fbclid=IwAR3L4ocIvOVLn9Q8I8FKN7Lz_cMjoA_gjEDkj9UYOqsfnufJMBsd7bP6S6w

  2. Christie Says:

    http://www.itjpsl.com/assets/press/Final-Press-Release-ITJP-Hausfeld.pdf?fbclid=IwAR3L4ocIvOVLn9Q8I8FKN7Lz_cMjoA_gjEDkj9UYOqsfnufJMBsd7bP6S6w

  3. jay-ran Says:

    Memaa KATHAAWA,1000% TH VEDIYA SATHYAYAK! MOKADA DEMALA LTTE MINEEMARU THRASTHAWAADEENG APEY AHINSAKA SINGHALA,JANATHAAWA MARANAKOTA,MEMA BATALANDA MINEEMARU RANIL KIYANA NAPUNSAKAYAI,UGEY-PREMADASA KIYANA LOKOI LTTE KAARAYANTA SAMAAWA DUNNA.DENG NEVATHATH,30s AVURUDU LTTE DEMALA THRASTHAWAADEENGE YUDDAYA,AVURUDU 2 HAMARENG PARAAJAYA KALA MAHINDA R UTHUMAATAI,GOTABHAYA R,UTHUMAATAI,THRIVIDHA HAMUDAAWE UTHTHAMAYINTAI NOYEKUTH CHADANA KARANA DEMAL THRASTHAWAADEENGAY UDAW GANTA!!! MEMA RANILTAI UGEY EMBATTAYANTAI! DHITTA! DHAMMA!! VEDANEEYA!!! KARMA LANGADEEMA DANDUWAM KARANAWAA!!!!!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress