Sivajilingam should be arrested immediately for obstructing public servants in their legitimate duties carrying
Posted on April 12th, 2019

Sudath Guansekara

Sivajilingam should be arrested immediately for obstructing public servants in their legitimate duties in the following incident and charge them for obstructing these officers and rioting against the State.

All the land in the country belongs to the State. A such the government can acquire any land anywhere for a public purpose. It is specially so when it comes within the subject of  security of the State

The surveyors who have gone their obviously with authority should have informed the police and the police should have arrested Sivagilingam and accomplices on the spot for obstructing their official duty.

Now that has not been done the President or the Minister who gave the order should immediately instruct police to arrest these culprits and charge them for obstructing  the surveyors and also charge them for rioting against the State.

The government must either govern or go home. This applies equally to Ranil Wickramasingha as well as the President Maitripalagn immediately whether it is in the North or the South before the situation become worse and irretrievab

 Enough is enough !…

Sudath Guansekara

නාවික හමුදා කඳවුර පුළුල් කරන්න ගිය මිනින්දෝරුවන් ආපසු හරවා එවයි

x

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) පැමිණි මිනින්දොරුවරු පිරිසකට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී  එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාව පලකළහ.

මණ්තිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාල නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දෝරුවරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබිණි.

අදාල පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරුවරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි. නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට රජය ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේතම එකඟ නොවන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress