අග්‍රාමාත්‍ය රනිල් සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දුර්වල කරමින්, සහජීවනයේ නාමයෙන් මෙම ත්‍රස්තවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට පරිසරය සැකසුවේය.
Posted on April 22nd, 2019

FB Ishan Jayasooriya

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මින් පෙර මාවනැල්ල සිදුවීමේදි අත්අඩංගුවට ගෙන පසුව දේශපාලන බලපෑම් නිසා නිදහස් කළ පුද්ගලයෙකි.

ඔහු නිදහස් කිරීමට බලපෑම් කර ඇත්තේ ජනපති මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා ය.

දෙමටගොඩ ප්‍රහාරය එල්ල කිරීමට පහසුකම් සැපයූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් මැද කොළඹ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකි. 2015 මහින්ද රාජපක්ෂ රජය පරාජය කිරීමට දැඩි ලෙස කැපවූ අයෙකි.

ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඉතා සමීපව දේශපාලනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ ස්ථානයක් පවා ලබා දීමට මොහොමඩ් ඊබ්‍රහීම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙක් විය. ජවිපෙට සෑම මැතිවරණ ව්‍යාපාරයකටම කෝටි ගණනක මුදල් ආධාර ඊබ්‍රහීම්ගෙන් හිමිව තිබේ. ඒ සදහා ජවිපෙ කෘතගුණ දක්වා ඇත්තේ ඊබ්‍රහීම්ලාගේ අන්තවාදය සගවා සිංහලයන්ට චෝදනා කරමිනි.

ඊබ්‍රහීම් හොදම ව්‍යාපාරිකයෙකු ලෙස වර්තමාන රජයෙන් සම්මාන පවා දිනා ගත්තෙකි. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, සුජීව සේනසිංහ හා අමාත්‍ය රිෂාද් බදියුදීන් ඊබ්‍රහීම්ගේ සමීපතම මිතුරන් ය.

මේ වනවිටත් කොළඹ නගරය පුරාවටම පුපුරණ ද්‍රව්‍ය සොයා ගනිමින් තිබේ. මේ සියල්ල තවුහීද් ජමාද් සංවිධානය නිදහසේ කොළඹට ගෙනැවිත් ස්ථානගත කළ ඒවාය. කොළඹ ත්‍රස්ත ක්‍රියා සදහා දේශපාලන අනුග්‍රහය හිමි වූයේ මුජිබර් රහුමාන්ගෙනි.

තවුහීද් ජමාද් මූලස්ථානය පැවතියේ කාත්තන්කුඩු ප්‍රදේශයේය. ඒ සදහා ආරක්ෂාව සහ අනුග්‍රහය හිමි වූයේ ජනපති මෛත්‍රීගේ පක්ෂය හා අගමැති රනිල්ගේ පක්ෂය නියෝජනය කරනා බදියුදීන් සහ හිස්බුල්ලාගෙනි.

අයිසීස් ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලාංකික ශාඛාව වන තවුහීද් ජමාද් සංවිධානයට දේශපාලන ආරක්ෂාව ලබා දුන්නේ රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා, අබ්දුල් කාසීම් සහ මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.

අනෙක් පසට අග්‍රාමාත්‍ය රනිල් සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දුර්වල කරමින්, සහජීවනයේ නාමයෙන් මෙම ත්‍රස්තවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට පරිසරය සැකසුවේය. ඔවුන් නිරතුරුව සිංහල ජනතාව දෙස සැකයෙන් බලමින් ඔවුන් පීඩනයට ලක් කළ අතර සැබෑ අන්තවාදයට ප්‍රබල ආරක්ෂාවක් ලබා දී එය සහජීවනය යැයි කීවේය.

මේ වනවිට අත්අඩංගුවේ පසුවන ත්‍රස්තවාදීන් පවා දේශපාලන බලපෑම් හමුවේ නිදහස් වූවද පුදුම විය යුතු නැත. වත්මන් රජය එතරම් ත්‍රස්ත හිතවාදී ආණ්ඩුවකි.

Ishan Jayasooriya

6 Responses to “අග්‍රාමාත්‍ය රනිල් සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දුර්වල කරමින්, සහජීවනයේ නාමයෙන් මෙම ත්‍රස්තවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට පරිසරය සැකසුවේය.”

  1. Caesar Says:

    100 % true, UNP is playing balls of Muslims!

    MR also gave all concessions to MUSLIMS with his one foot in Palestine.

    All Political parties are on the MUSLIM side.

    F**k the Muslims, Kill the scum, we don’t need damn, shit MUSLIMS here!

    They should be killed.

    Hail Hitler.

  2. Randeniyage Says:

    Very good revelation.
    Also good lesson for previous regime too.
    All the people who were warning about Muslim terrorism have been silenced by this government.

    1. Gnanasara Thero
    2. Champika Ranawaka ( before joining UNP mob)
    3. Mahssohon Balakaya
    4. Ravana Balaya

    Actually , the committee appointed by useless president should have been

    1. Galabodaatthe Gnanasara Thero
    2. Head monk of Ravana Balaya
    3. Head of Mahason Balakaya

  3. Ananda-USA Says:

    I am very sad about this terrible loss of life in Sri Lanka.

    Even though this wanton crime is tragic, there is ONE THING to be happy about: it did not arise from a communal religious conflict that originated within Sri Lanka. It is VERY UNLIKELY to INCITE religious conflict among the communities in Sri Lanka because they are rallying around in support of the Christian community.

    Even now, it is well understood by most Sri Lankans that this was perpetrated by a small local Muslim jihadist group allied to the Islamic State which has now been completely ousted from their “Caliphate of Northern Iraq and Southern Syria”. The local terrorists have clearly received the organizational expertise, technology and the brain washing to field suicide bombers, from the Islamic State, and some of the suicide bombers may even be foreign.

    This terrorist strike may also be in RETALIATION for the recent massacre of Muslim worshippers in Christchurch, New Zealand by a Christian terrorist.

    The global security community has been expecting such a strike … somewhere, some time and Sri Lanka, vulnerable and woefully unprepared under an incompetent government, was an easy target for the Islamic State to exact their revenge against their perceived “enemies”: the Christians and the citizens of Western powers who defeated them.

    However, one other thing is also abundantly clear: the PRESENT Government of Sri Lanka failed monumentally to protect the people, despite having received REPEATED WARNINGS of an impending strike.

    Already INEXPLICABLE aspects of their negligence have raised suspicions and allegations of their connection to this strike and possible motives; stay tuned to the local news channels regarding this.

    Caught in their own rhetoric of “human rights” and pandering to the demands of the defeated Tamil terrorists still striving to achieve the “Eelam” they could not win by war, over the last 3 years the present government undermined the intelligence and the security forces, dismantled armed forces institutions and police forces that had defeated and defended Sri Lanka against local and foreign inspired terrorism, and hunted down our heroes for alleged “war crimes” against the Tamil Terrorists, leaving the country wide open to the influx of terrorists both Muslim and Tamil, international drug dealers, and assorted criminals of every kind who had been defeated, imprisoned or chased out by the previous government.

    After 10 years of post-war peace without one single violent incident, we are now seeing ONE MORE EXAMPLE of the many adverse impacts of this unpatriotic, negligent and grossly incompetent government on the innocent ordinary people of Sri Lanka.

    In my view, this incompetent government should RESIGN IMMEDIATELY and hand over power NOW to those who have amply demonstrated in the past that they have the will and the experience to protect and defend ALL of its people.

    In my view, whether this government resigns now or not, they will without a doubt be VOTED OUT in the national elections to be held early next year.

    Also without a doubt, this incident will have a SEVERE ADVERSE IMPACT on Sri Lanka’s economy.

  4. Ananda-USA Says:
  5. Dilrook Says:

    @Ananda

    Although Islamic terrorism is a global pest, this is homegrown terrorism. All terrorists, their supporters and logistics aids are Sri Lankan Muslims.

    I’m also appalled by the attitude of some local Muslims trying to pin the blame on BBS, etc. and even whitewash Islamic terrorism. Totally despicable. If a number of Tamils were not the victims of this barbaric Islamic terrorist attack, terrorist logic will implicate ethnic Sinhalese as the “root cause” of Islamic terrorism in Sri Lanka.

  6. Ananda-USA Says:

    A list of 160 terrorists found, but no arrests made

    The Island
    April 24, 2019, 6:53 am

    By Hemantha Randunu

    The State intelligence agencies had gathered information about 160 National Thowheed Jamath members who had been trained by terrorists, but it had not been possible to arrest them as there had been no orders from higher authorities, according to sources.

    Investigations had revealed that a group of persons, who had undergone training previously had trained the suicide cadres who carried out the Easter Sunday attacks on churches and hotels.

    The investigators had not received orders from higher authorities to make arrests while the probe was on though information about the terrorists had been conveyed to the Defence Ministry and the police, sources said.

    The information about the Islamic extremist group was elicited following a raid on a training facility of the terrorist group on a 75-acre coconut plantation in Wanatavilluwa, in January.

    Several persons responsible for destroying some Buddha statues in Mawanella were arrested by the CID, last December, and their arrests led the police to the Wanathawilluwa training facility. The investigators acted on an SMS received by one of the suspects to trace the camp.

    The CID recovered about 100 kilos of powerful C4 explosives, six gallons of nitrogen and 99 detonators buried on the plantation, on January 16.

    Investigations revealed that the members of the terrorist group had been trained in weapon handling in carrying out bomb attacks.

    Leader of the NTJ, Sahajan Hashim, had visited the training facility frequently and conducted lectures to the new recruits, sources said, adding that bombs had also been manufactured at the camp.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress