වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයා ගත් කිලෝ 100 ක පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් ආදී ආයුධ පරිහරණය කල මාවනැල්ලේ බුදු පිලිම කැඩූ මුස්ලිම් අන්තවාදී කල්ලිය සම්බන්ධ පරීක්ෂණ වලට සිදුවුනේ කුමක්ද?
Posted on April 22nd, 2019

FB

2019 වසර මුලදී වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයා ගත් කිලෝ 100 ක පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් ආදී ආයුධ පරිහරණය කල මාවනැල්ලේ බුදු පිලිම කැඩූ මුස්ලිම් අන්තවාදී කල්ලිය සම්බන්ධ පරීක්ෂණ වලට සිදුවුනේ කුමක්දැයි මා ඇතුලු රටේ ජනතාව හරි හැටි නොදන්නවා විය හැක..සමහර විට රටේ ජනතාව එවැනි සිදුවීමක් ගැන නොදන්නවාද විය හැක.

අද සිදුවූ අවාසනාවන්ත සිදුවීම් මාලාවට එම සිද්ධි දාමයේ අනිවාර්ය සම්බන්ධයක් තිබිය හැක. “ජනතාව කුපිත වීම වැලැක්වීම” යන සුප්‍රසිද්ධ “රහස් වලලා දැමීමේ න්‍යායට” අනුව ක්‍රියාකිරීමෙන් තව දුරටත් මේ රටේ ආරක්ෂාව සහ නිරායුධ ජනතාව අනතුරක හෙලීම නොකල යුතුය.

ප්‍රභාකරන්ගේ වියරු ත්‍රස්තවාදය ආරම්භ වූ සමයේ එය නියපොත්තෙන් කැඩීම අතපසු කරමින් වසර තිස් ගණනක් රට අමුසොහොනක් කල ලේ ගලා ගිය අතීතයෙන් පාඩම් උගෙන, අද බිහිසුනු මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් රට ගිලගන්නට සැරසෙන මේ පලමු අවස්ථාවේදීම එම අන්තවාදී කණ්ඩායම් ලක්පොලොවෙන් අතුගා දැමීමට රටේ ජීවත් වෙන සිංහල,දෙමල,මුස්ලිම්,බෞද්ධ,හින්දු,
කතෝලික ජනතාව පාලනය කරන පාලකයන් වහාම ක්‍රියාත්මක විය යුතුය..

එදා ප්‍රභාකරන්ලාගේ ත්‍රස්තවාදී බීජය අවස්ථාවාදී දෙමල දේශපාලකයන් විසින් ආරක්ෂා කල ආකාරයටම අද බිහිවෙන ඉස්ලාම් ත්‍රස්තවාදී බීජය අවස්ථාවාදී මුස්ලිම් දේශපාලකයන් එලිපිටම ආරක්ෂා කිරීම වහාම නවතා රටේ සමස්ත ජනතාවගේත් මතු පරපුරේත් ජීවිත සුරක්ෂිත කල යුතුය..

– මාලින්ද ඩයස්

2 Responses to “වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයා ගත් කිලෝ 100 ක පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් ආදී ආයුධ පරිහරණය කල මාවනැල්ලේ බුදු පිලිම කැඩූ මුස්ලිම් අන්තවාදී කල්ලිය සම්බන්ධ පරීක්ෂණ වලට සිදුවුනේ කුමක්ද?”

  1. jay-ran Says:

    Ranil W & Sirisena R TOTALLY RESPONSIBLE FOR THESE DISASTERS.Both of them TOTALLY IGNORED THE TERRORIST ACTIVITIES OF EXTREMIST MUSLIMS AND ALSO LTTE TERRORISTS ACTIVITIES.”Niranjan a Monday, 22 April 2019 05:42 AM”
    If MR was administering srilanka, the terrorists would have never stepped into this country. We lost our loving brothers and INNOCENT CHRISTIANS!!!!
    Present IDIOTIC GOVT DID LOT OF DAMAGE TO “OUR MOTHER LANKA” BY RELEASING LTTE TERRORISTS & HELPING LTTE MEMBER SUMANDIRAN,SAMPAMDAN AND DISMANTLING THE ARMY CAMPS IN THE NORTH & PUTTING THE INNOCENT TAMILS INTO DISCOMFORT AND IT WAS REPORTED THE “BOMBS HAD BEEN MADE IN JAFFNA”.RANIL THE BATALANDA MASS KILLER OF INNOCENTS,WANTS TO BECOME THE NEXT PRESIDENT BY HOOK OR CROOK AND HELPED,FINANCIALLY SUPPORTED THE LTTE SUPPORTERS WITH THE INTENTION OF WINNING THE TAMILS VOTES TO WIN THE ELECTION.BUT UNFORTUNATELY,THE INNOCENT PRAYERS AT THE CHURGES BECAME THE TARGETS OF THESE TERRORISTS.RANIL WENT TO THE EEXTEND OF ARRESTING THE FORMER GREAT TRY FORCES OFFICIALS,ACCUSING THEM OF KILLING TAMILS WHO WERE LTTE MEMBERS.HIS GOVT IS TOTALLY RESPONSIBLE FOR THESE DISASTERS!!!
    RANIL W BY SUPPORTING THE LTTE MEMBERS SUMANTHIRAN,SAMPANDAN,ISIS AND MANY TERRORIST SUPPORTERS HAVE DUG HIS & SIRA’S GRAVES!!!!! DHITTA! DHAMMA!! VEDANEEYA KARMA!!! WILL FOLLOW THESE IRRESPONSIBLE Govt MEMBERS!!!

  2. Caesar Says:

    100 % true, UNP is playing balls of Muslims!

    MR also gave all concessions to MUSLIMS with his one foot in Palestine.

    All Political parties are on the MUSLIM side.

    F**k the Muslims, Kill the scum, we don’t need damn, shit MUSLIMS here!

    They should be killed.

    Hail Hitler.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress