මැයි මස 06 වන දින 2වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධවයි
Posted on May 3rd, 2019

වසන්ත හඳපාන්ගොඩ, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය .

ගරු අධ්‍යාපන අමාත්‍ය ,

අකිල විරාජ් කාරියවසම් මැතිතුමා,

අධ්‍යාපන අමාත්‍යංශය,

ඉසුරුපාය- පැලවත්ත,

බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

මැයි මස 06 වන දින 2වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධවයි

දෙ වන වාරය සඳහා මැයි මස 06 වන දින පාසැල් ආරම්භ කරණ බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇත. එදින පාසල් ආරම්භ කිරීම සම්බන්ධව වගකීමක් ඇති වෘත්තීය සමිතියක් හැටියට කිසිසේත්ම අපට එකඟ විය නොහැකිය.  ගරු මැල්කම් රංජිත් කාඩිනල් පියතුමා කතෝලික පාසැල් එදිනට ආරම්භ නොකරන බවට දැනටමත් ප්‍රකාශ නිකුත් කර ඇත. එසේම මේ සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම විදුහල්පතිවරු මධ්‍යම පාලාතේ ආණ්ඩුකාරවරයා දැනුම්වත් කර ඇත.

කතෝලික පාසල් හා වෙනත් පාසල් වශයෙන් අධ්‍යාපන පද්ධතිය තුල නව පාසල් වාර්ගීකරණයක් ද සිදුවී ඇති බව දැන ගැනීම කණගාටුවට කරුණකි. සියළුම පාසල් වල අධ්‍යාපනය ලබන්නේ  මේ රටේ අහිංසක දරුවන්ය .  ඔවුන්ගේ ජීවිත වලට යම් හානියක් සිදුවුව හොත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ  රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන බවට ඔබ  විසින් කරන ප්‍රකාශ අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.  උණ හපුලුවාට උගේ පැටියා මැණිකක්ය. එම නිසා දරුවන්ගේ ජීවිත  රුපියල්  ලක්ෂයකට ලඝු කිරීමට තරම් ඔබ බොළඳ වීම ගැන අපි පුදුම නොවෙමු.

දිනෙන් දින අසන්නට හා දකින්නට ලැබෙන  සිදුවීම් අනුව රටේ ආරක්ෂාව  දැඩි  අනතුරකට ලක්ව ඇති බව අපි දකිමු.  මේ තත්වයට ඔබ ඇතුළු ආණ්ඩුව සම්පූරණයෙන්ම  වග කිව යුතු බවද අපි ප්‍රකාශ කර සිටිමු.   එම නිසා  රටේ අනාගතය භාර ගැනීමට   සිටින  දරු පරපුරේ ආරක්ෂාව ගැන වගකීමක් හා  සංවේදී  බවක්  ඇති  ගුරු සංගමයක් වශයෙන්  මැයි  06 වන දාට පාසල් ආරම්භ  කිරීම අත්හිටුවන ලෙස ඉතා ඕනෑකමින්  අවධාරණය කරමු. එසේ නොමැතිව  06 වනදාට   යම් වියසනකාරී තත්වයක් පාසල් තුල ඇති වුව හොත් ඔබ මේ රටේ  හතලිස් තුන්ලක්ෂයක දරුවන්ගේ  දෙමාපියන්ට  වග කිව යුතු බව අවධාරනය කරමු.

මෙයට,

ගරු සභාපති,

වසන්ත   හඳපාන්ගොඩ,

ශ්‍රී ලංකා  පොදුජන අධ්‍යාපන සේවා  සංගමය .

පිටපත්:  1  ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මැතිතුමා,

  2  5  වන විධා ධායක ජනාධිපති   අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා,          

  3   ගරු බැසිල් රෝහන රාජපක්ෂ මැතිතුමා,

  4  ගරු අධ්‍යාපන  ලේකම් තුමා  ,

2 Responses to “මැයි මස 06 වන දින 2වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධවයි”

  1. Ratanapala Says:

    All over Sri Lanka, students should boycott schools as a mark of protest against the government inaction that led to the Easter Sunday massacre. This is the only way people can show their displeasure to the Government for ineffectual and poor leadership facing a threat. Malcolm Ranjith have already done so without saying it in so many words.

    With these people in power, the nation is not safe. They have proved it many times over during their four and a half years in power.

    Students must boycott classes on 6 May! Cardinal Please pass this message as soon as possible to all!

  2. Ancient Sinhalaya Says:

    Send your children to school and collect the ransom! 1 lakh for 1, 2 laksh for 2 etc. Most mussies can collect
    up to 10 lakhs.

    These thieving, Mother Lanka dismembering, minority worshiping, lying, treacherous thugs of the United National Ponnayinparty aka UNPatriotic_rats party showing the low lives are down right stupid as well. A child is that cheap
    for these ponna rala. Most of them don’t have children starting with ponna chief. Is there any wonder
    then? If these traitor thieves have any brain at all, they should have said we have army, police etc. etc. in place to
    guarantee the children’s safety, and for the fastest breeding religion aka religion of violence low lives you dare to harm any child, and we will make sure you go to hell. To say something like that you have to have a backbone.
    These are reptiles from the top to bottom and the traitor thieves are rubbing their hands with glee thinking they
    can carry on without election for 10/20/30 years like during the their catholic buddy barrel man hitler mala
    paharan’s catholic tigers of tamil drealam war. Batalande wa(n)dakaya could be behind all these, since it has been
    tried for mussie riots since it got the Pathala Man PM job through the back door. That may be the reason the
    traitors kept quiet after all tip offs.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress