ඇමති කිරිඇල්ලගේ ගෝලයින් සමඟ අත්අඩංගුවට පත් ලිපිය මෙන්න.
Posted on May 4th, 2019

Sri Lanakn News

ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සකස් කළ ලිපි 600ක් සමග අත්අඩංගුවට පත් එජාප ප්‍රභල අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දි තිබේ.

ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුවිය.

එම ලිපිය පහත දැක්වේ..

One Response to “ඇමති කිරිඇල්ලගේ ගෝලයින් සමඟ අත්අඩංගුවට පත් ලිපිය මෙන්න.”

  1. Randeniyage Says:

    Excellent letter ! How true. Why arrest for speaking truth ? Why did Sirisena recently appointed these crooks, not to mention the other one Tennakoon to South who too became a buuly.
    Kiriella did not have balls to make this into his own speech !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress