සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝමයක් උගත්කමින් අඩුයි -ජනපති News
Posted on May 17th, 2019

Dr Sarath Obeysekera

සමාජ මාධ්‍ය පිළිබඳව කරන සමීක්ෂණවලදී ඒවා භාවිත කරන්නන්ගෙන් බොහෝමයක් උගත්කමින් පහළ අය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ඊයේ (12දා) ප්‍රකාශ කළේය.සැමවිටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්‍රා යෝගික ක්‍රියාකාරිත්වයේදී මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ  වෙබ් අඩවි හරහා යනවද?චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.

Social Media include Twitter .Instagram .WhatsApp Viber ,Your tube and Skype etc. I see that almost all the politicians In Sri Lanka and USA (Specifically by Barrack Obama and Trump) are using  at least few of above.

Do we jump into conclusion that all the Politians  ae with lessor education or IQ ?

As we are aware there are many politicians have not had edcution above sixth or eight standards

Sri Lanka has a very high literacy rate, how do we set a bench mark for education to qualify to above statement.

Every day we hear such statements .People tend to think that all the politicians are uneducated 

Maithripala Sirisena (@MaithripalaS) | Twitter

https://twitter.com/maithripalas?lang=enThe latest Tweets from Maithripala Sirisena (@MaithripalaS). Official Twitter account of Maithripala Sirisena, the President of Sri Lanka. Sri Lanka.

Dr Sarath Obeysekera

One Response to “සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝමයක් උගත්කමින් අඩුයි -ජනපති News”

  1. Christie Says:

    The puppet of India talks about himself?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress