ගෝඨා-බ්ලේක් ගිවිසුමේ සැගවූ රහස් මෙන්න..
Posted on May 19th, 2019

නාලක ගොඩහේවා nalaka godahewa FB

එල් ටී ටී ඊ සංවිධානයට එරෙහිව ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවන් කල යුද්ධයේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ කොටි සංවිධානයේ පාවෙන අවි ගබඩා ලෙස භාවිත වූ නෞකා ගනනාවක් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් 2006 – 2009 කාලය තුල විනාශ කරනු ලැබීමය. ඉන් මුල් නෞකා දෙක 2006 සැප්තැම්බර් හා 2007 පෙබරවාරි වල විනාශ කරනා ලද්දේ ලංකාවේ ආර්ථික සීමාව තුල වූ අතර තුන්වැන්න විනාශ කරනා ලද්දේ 2007 මාර්තු මස ඉන්දුනීසියාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදීය. එහෙත් ඉන් පසු කොටි සංවිධනය තම පාවෙන අවි ගබඩා ලංකාවෙන් ඉතා ඈත ජාත්‍යන්තර මුහුදු වලට ගෙන යන ලද නිසා ඒවා සොයා ගැනීමට අවශ්‍ය කරණ චන්ද්‍රිකා තාක්ෂණය හෝ අන්තර් ජාතික බුද්ධි අංශ තොරතුරු සහාය ශ්‍රී ලංකා නාවුක හමුදාවට නොතිබුනි.

වාසනාවකට මෙන් 2001 සැප්තැම්බර් මස ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යසථානයට අල් කයිඩා ත්‍රස්තවාදීන් පහරදීමෙන් පසු ඇමෙරිකාව ත්‍රස්ථවාදයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටි අතර එල් ටී ටී ඊ සංවිධානයේ පාවෙන අවි ගබඩා හරහා අල් කයිඩා සංවිධානයට අවි ආයුධ ලැබීමේ තර්ජනයක් ඇති බව ඇමෙරිකාව වටහා ගෙන තිබුනි. ඒ අනුව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සහයෝගයෙන් කටයුතු කරනා ආකාරය ගැන ලංකාව හා ඇමෙරිකාව අතර සාකච්චා ඇරඹී තිබුනි

2007 මැයි මස ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ අතර සහයෝගතා ගිවිසුමක් අත්සන් කෙරෙන්නේ මේ වාතාවරණය තුලය. එය මින් පෙර දෙරට අතර තිබු විවිධ ගිවිසුම් වලට වඩා ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා පදනම් කරගෙන සකස් වූවක් වූ අතර එය අත්සන් කරනු ලැබුවේ ලංකාව වෙනුවෙන් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙනුවෙන් වෙනුවෙන් හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් මහතා විසිනි. මෙය කිසිවෙකුට රහසක් නොවූ අතර පාර්ලිමේන්තුව පවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනා ලදී.

මේ ගිවිසුමෙන් ආවරණය වූයේ යම් අවශ්‍යතාවකදී දෙරට හමුදාවන් අතර බඩු භාන්ඩ හා සේවාවන් හුවමාරු කරගන්නා ක්‍රමවේදයයි.( The agreement is entered into the purpose of establishing covers the basic terms, conditions, and procedures to facilitate the reciprocal provision of logistic support, supplies, and services – SECTION 1 OF THE ACQUISITION AND CROSS-SERVICING AGREEMENT )

මේ ගිවිසුම් හරහා යුධ අවි හුවමාරුවට ඉඩක් නැති බව ගිවිසුමේ පැහැදිලිවම සඳහන් වේ. එහෙත් බුද්ධි අංශ තොරතුරු හා තාක්ෂණ සහාය මේ හරහා ලබා දිය හැකිව තිබුනි.

යුධ සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් රචිත ‘අධිෂ්ඨානය – එල් ටී ටී ඊ ය පරාජය කිරීමේ නෞක හමුදාවේ භූමිකාව’ නැමති ග්‍රන්ථයේ තමා රොබට් බ්ලේක් මහතා සමඟ පැවැත්වූ සාකච්චාත් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ සඟවා තිබූ එල් ටී ටී ඊ පාවෙන අවි ගබඩා පිළිබඳව බුද්ධි තොරතුරු චන්ද්‍රිකා තාක්ෂ්ණය හරහා ඇමෙරිකාව ලබා දුන් ආකාරයත් පැහැදිලි කොට ඇත. ඉතා පරිස්සමින් සැලසුම් කොට ශ්‍රි ලංකා මුහුදු සීමාවෙන් කිලෝමීටර 3500 -4000 ක් පමන ඈතට යාත්‍රා කොට මේ නෞකා විනාශ කිරීමට ශ්‍රී ලංකා නෞක හමුදාව කල වික්‍රමාන්විත මෙහෙයුම මේ වන විට ඉතිහාස ගත වී අවසන්ය.

2006 -2009 කාලය තුල කොටින්ගේ පාවෙන අවිගබඩා විනාශ කල දින මෙසේය

2006 සැප්තැම්බර් 17 ලංකාවේ සිට කි. මී 240ක් නැගෙනහිරින් තිබූ එක් නැවක්
2007 පෙබරවාරි 28 ලංකාවේ සිට කි. මී 730ක් දකුණින් තිබූ එක් නැවක්
2007 මාර්තු 18 ලංකාවේ සිට කි. මී 1650ක් ගිනිකොණින් තිබූ එක් නැවක්
2007 සැප්තැම්බර් 10 සහ 11 ලංකාවේ සිට කි. මී 2800ක් ගිනිකොණින් තිබූ නැව් 3 ක්
2007 ඔක්තෝබර් 7 ලංකාවේ සිට කි. මී 3240ක් ගිනිකොණින් තිබූ එක් නැවක්

එල් ටී ටී ඊ යේ පාවෙන අවි ගබඩා අහිමි වීම නිසා ප්‍රභාකරන්ගේ ගොඩබිම සටන්කල ත්‍රස්ථවාදීන්ට කිසිදු අඩුවකින් තොරව එතෙක් ලැබුන අවි ආයුද සැපයුම අඩාල විමද ඔවුන්ගේ පරාජයට තුඩු දුන් එක් විශේෂ හේතුවක් විය.

ගෝටාභය රාජපක්ෂ හා රොබට් බ්ලේක් අතර 2007 මැයි මස අත්සන් කෙරුණ ගිවිසුමෙන් ලංකාවට ලැබුනේ වාසියක් පමනි. එම ගිවිසුම් වලංගුව තිබූ වසර 10 න් 2015 දී පසුගිය රජය වෙනස් වන තුරු නම් ලංකාවෙන් අමෙරිකාව ලබා ගත් දෙයක් නැත.

ලංකා රජය ඇමෙරිකාව සමඟ යහන් ගත වන්නට තීරණය කලේ 2015 න් පසුවය.

වර්ථාමානයේ නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ඇමෙරිකාව අතර කුමන ගිවිසුම් තිබෙනවාදැයි රටේ ජනතාව තබා රටේ ජනාධිපතිවරයාවත් නොදන්නා බව නිසැකය. මේ ගිවිසුම් වලනම් වැඩි වාසිය ඇත්තේ ඇමෙරිකාවට බව අගමැතිවරයාගේ පරගැති මානසිකත්වය හොඳින් දන්නා අපට කැට තබා කිව හැක.

ලංකාවෙන් අක්කර දහස් ගනනක් අමෙරිකානු යුධ හමුදාවට ලබා දෙන්නට යන්නේ මේ නව ගිවිසුම් යටතේ මිස ත්‍රස්ථවාදයට එරෙහිව වූ යුධ ජයග්‍රහණයට ඇමෙරිකාවෙන් බුද්ධි තොරතුරු හා තාක්ෂණ සහාය ලබාගත් ගෝටා බ්ලේක් ගිවිසුමෙන් නම් නොවන බව මේ රටේ වසන බුද්ධිමත් ජනතාවටනම් දැන් පැහැදිලි විය යුතුය.

11 Responses to “ගෝඨා-බ්ලේක් ගිවිසුමේ සැගවූ රහස් මෙන්න..”

  1. Hiranthe Says:

    Great work. No doubt, Gota was the brain behind all these successes.

    I have a question to Dr. Nalaka for the upcoming Presidential Election;

    We have been waiting for the presidential candidacy of Mr. Gotabaya R. He has confirmed his willingness and it made a lot of people who love Mother Lanka. But now there is a lot of developments going on around the political circle.

    Most of the Sri Lankan patriots now hate the politicians and the system of ruling and basically the constitution errors.
    Nagananda says he is coming to the election with a proposal of a new constitution which will bar politicians and officials looting public funds and which will make everyone accountable in front of the law in which no politicians can escape with an immunity being an elected member.

    In addition, he is abrogating the Provincial Council system imposed by force by India.

    Today, more than those big future economic development dreams, people want to get rid of this rogue political system. They are fed up with these dishonest behaviours and selfish politicians.

    If you conduct an opinion poll, 95% of the people will vote for bombing the Parliament house with all 225 politicians in them, ruling and opposition included.

    I am sure this new proposal of Nagananda will buy into people’s hearts.

    Even if Gota was elected, MR will bring back Rishad Badiudeen and the likes to power. He will try to please TNA fearing separation without touching the 13A.

    In front of these new developments what are the strategies, your camp going to come up with, to support Mr. Gota?

  2. Ancient Sinhalaya Says:

    Sinhalese are at the crossroad now and this is the last last last chance to save Sinhalese race, Sri Lanka and Buddhism.

    Traitor anti Buddhist, anti Sinhalese, anti Sri Lanka, minority worshiping, Mother Lanka dismembering, thieving,
    lying, murderous (Sinhalese Buddhists only, since murder of tamils/mussies/catholics is a war crime), corrupt
    thugs of the United National Ponnayiingparty aka UNPatrioitc_rats have been dividing Sinhalese and making
    minorities king makers. As a result Sinhalese have become pariahs in their own country without a voice. Now is
    the last chance to wipe out these traitor low lives United Naional Ponnyain aka UNPatriotic_rats along with
    jaathidhrohee vermins party aka jvp for good from the political map of Sri Lanka for Sinhalese to have a voice.

    Now we see a lot of candidates coming up to divide the Sinhalese likes of Dammika Perera etc. Obviously,
    vairapalay sorry sena going to throw its hat expecting mussie vote will get the job for him. That’s the reason
    traitor puppet not taking action against bada uuru din, empty dog aka his bxlla, muji bxlla raha bxlla, xxxxheem, slimy sm marakkalaya etc etc when proven beyond dout these lebbes terrorst supporting acts.

    What all this doing is sidelining Gota, who is tried and tested and known to be an honest and patriotic man who
    can rescue Sri Lanka for all. Obviously traitor UNPatriotic_rats don’t want the party to end and will be spending billions (CB money + west, india etc) to divide the Sinhalese and get a puppet to the job and Batalande wa(n)dakaya and its bunch of corrupt thieving thugs can party on. What is more traitor chief die hard catholic
    toekn Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (against Sinhalese Buddhists,
    Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya Pot Pot r@ni_llech wickrama Sinhala killer low life can die
    on the job. That’s why it is trying to save its pathetic life of crime with signing agreement SOF A with the US.
    If Plan A doesn’t work then it can fall back on Plan B.

    All the signs are Sinhala modayas going to take the wrong road and self destruct! All patriotic Sri Lankans should back Gota and make sure no other Sinhalese going to contest the presidential elections! This is the last last last chance to have a Sinhalese leader and save Mother Lanka, Sinhalese race and Buddhism!

  3. Ratanapala Says:

    What is not clear in Sri Lankan politics is whether it is right for politicians to engage in activities that compromise the security and safety of the population and the land in general?

    in the immediate aftermath of Jan 2015 electoral win by Sirisena – Ranil duo, Mangala Samaraweera went to Geneva and completely overturned the existing Sri Lankan stance on the conduct of our Security Forces at the last stages of Eelam War and became co-signatories of an American Proposal now famously called 30/1. This was done without a cabinet or parliamentary approval.

    At present, there is the talk of an arrangement with the US company – Millenium Challenge Corporation for large scale land acquisition and the establishment of a land corridor bifurcating Sri Lanka – a major road from Colombo to Trincomalee giving special status for Americans operating in Sri Lanka. This proposal if true should be up for debate nationally let alone in the Parliament.

    My question is what is the legal basis for any arrangements with foreign entities that bypasses the Sri Lanka establishment – President and the Cabinet of Ministers, the Parliament and the Judiciary as to the pros and cons of these unilateral actions by politicians?

    Shouldn’t these issues be discussed in the Cabinet, Parliament and if necessary declared legal under the Constitution of Sri Lanka and in the end if of grave consequences to the whole of Sri Lanka, be approved by a referendum?

    Shouldn’t the person or persons who take part in what seems to be extra-legal engagements be brought before the law?

  4. Dilrook Says:

    I don’t understand how this can be justified in any way.

    Sri Lanka has been sinking LTTE ships since 1980s and ACSA has no provision on it. The medicine is far worse than the sickness it supposed to have cured. The sickness didn’t kill the nation but the medicine will.

    USA had similar understandings with many Pacific islands to contrfront Japan during world war two. However, in those the US won. But the trail of destruction left behind was enormous. It all started with an innocent looking transfer points. But that turned these into military logistics hubs. Weapons are not the only things needed for war. Spare parts, food, water, etc. are also needed in war. These are even more important than weapons to confront China with the world’s largest shipping fleet.

    China and Russia must have taken note. Sadly GR has done JR’s mistake for which the country paid dearly. For ACSA, Sri Lanka will pay dearly going by history. What a disaster.

    According to some, the rise of Islamic terrorism is closely linked to ACSA signed in 2007. To quote President Putin, whatever is touched by a certain country turns into ash. USA is very good at using and dumping nations.

    What is even more interesting is the new SOFA agreement. If GR wins the presidential election, SOFA may be signed by his government. That makes him part of both agreements. If UNP wins, they will sign it. No matter who wins, the seventh president is cursed.

    This is very similar to news reports sadly appearing with disturbing frequency in Sri Lankan media. A poor man is helped by a kind person with food, clothes and money only to rob his kidneys.

    The LTTE threat was nothing in comparison. Now we are confronting superpowers! Good luck!

  5. Ananda-USA Says:

    Dilrook,

    There is a VAST DIFFERENCE in CONTENT between the NEW and OLD SOFA agreements! The NEWLY PROPOSED SOFA is TREACHEROUS SELLOUT by the PARAGATHI UNP Govt!

    There is NO WAY Gota will sign the NEW SOFA with its current RADICAL provisions that will ENSLAVE Sri Lanka to the USA and other foreign countries (Japan and India among them?).

    Gota is a Sri Lanka PATRIOT to the CORE; he will not let ANY OTHER NATION enslave Sri Lanka. He will RID Sri Lanka of 13A too!

  6. Randeniyage Says:

    Agree with Ananda-USA. Watch this for more information.

    https://www.youtube.com/watch?time_continue=554&v=6j16N3Myo-0

  7. Dilrook Says:

    @Ananda

    The two are different. ACSA was signed in 2007 and renewed in 2017. This is dangerous and a stepping stone to the next.

    SOFA is a different agreement that is far more dangerous. The draft is available and it is shocking.

    ACSA was discussed by Ranil since 2002 but to his credit never agreed to sign it. Finally it was signed by Gotabaya in 2007.

    SOFA cannot be finalized within 6 months – the remaining term of this regime. And it will be signed by the next regime.

    I do not trust anyone when it comes to the Motherland. I only trust facts. Wish you had the same skepticism. It surely is worth it.

  8. Randeniyage Says:

    @Dilrook
    According to Naganada, the new agreement is 100 time more dangerous than the old one signed by Gota.
    But he says it was signed on the 26th October 2018.
    But that was the day Mahinda became PM.
    So who signed this agreement ?
    If Ranil has signed , it is not valid anymore.

  9. Dilrook Says:

    @Randeniyage

    Of course the SOFA is many times more dangerous than ACSA signed by Gotabaya in 2017 but that does not mean ACSA is good!

    Both are bad.

    No; SOFA is yet to be signed. It is unlikely to be signed by this government given the limited time and minority concerns (not for national concerns). I may be proven wrong but if it remains unsigned, it will be signed by the next regime.

    I’m yet to hear strong criticism from the SLPP/JO against the SOFA.

  10. Dilrook Says:

    2017 to be corrected to 2007.

  11. Christie Says:

    What we have to consider is the position of the Sinhalese.

    The Genocide of modern day Sinhalese started in 1958. The Sinhalese were killed and chased out of the North and East.

    JVP killed Sinhalese and got Sinhalese killed.

    LTTE killed Sinhalese.

    What is important is not what USA is doing but what Indians in USA and the Indians in the West is doing.

    India is not a friend of the Sinhalese. India is only interested in the Hindus here.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress