ජනාධිපති තුමනි,
Posted on June 3rd, 2019

Dr Sudath Gunasekara

තවත් ප්‍රමාදනොකර වහාම හිස්බුල්ලා. අසාද් සාලි සහ බදුර්දීන් තනතුරුවලින් අස්කරලා රතන හිමිගේ ජීවිතය බේරාගන්ට කිය්ලා මම මුලු ජාතියම වෙනුවෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකලොත් ඔබේ දේසපාලනයත් ඉන් අවසාන බව සහතික බව කියන්නම්.රට ජාතිය හා සාසනය කෙසේවෙතත් අඩුගානේ ඒ ගෑනවත් හිතලා මේ තීරනය වහාම ගන්ට කියලා මම කියනවා.ඔබට වඩා වටින්නේ ඔය තක්කඩි වහබ්වාදි මරක්කලයින් තුන්දෙනාද නෙත්නම් වසර 2500 පුරා අපේ මුතුන්මිත්තන් ජීවිත පරිත්යාගයෙන් රෑකගත් මේ රට, සින්හල ජාතිය සහ සම්බුධ සාසනයද?
රතන හාමුදුරුවෝඉ කියන්නේ තනි කෙනෙක් නෙවේ. මේ රටේ සමස්ත භික්සුන්ගේම නියෝජිතයා. ඒ වගේම මේ රටේ මුලු සින්හල බෞද සහ කතෝලික ජනතාවගේම නියොජිතයා.රටපුරා පෑනනෑගී ඈති මහා විරෝදතාවන්ගෙන් ඒ බව මනාව පෑහෑදිලිවෙනවා.මද්යස්ත දෙමල සහ මුස්ලිම් ජනයාගේත් නියෝජිතයා. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතය සුලුකොට සලකන්ට එපා.අනෙක මහින්ද රාජපක්ස ජනාදිපතිවරයා පරාජයකරන්ට ඔබට උදව්කල ප්‍රධාන කෙනෙක්
උන්වහන්සේගේ උපවාස කරන්නේ රට ජාතිය සහ සාසනය වෙනුවෙන් මිස රටට ජාතියට සහ සාසනයට හෙනගහලා ගියත් ඔබලාමෙන් බලය රෑකගෙනීමට නොවේ.
ඒ නිසා මුස්ලිම් දෙමල චන්දවලින් අනාගත ජනාදිපති සිහින පසෙක තබා ඉරහන්ද පෑයූදා සිට රෑකී තිබ්ණු මේ සින්හල දේසය, සින්හල ජාතිය සහ සම්බුධ සාසනයට ද්‍රෝහී නොවීමේ ත්‍රස්තවාදීන් තුන්දෙනා තවත් මොහොතක්වත් ප්‍රමාද නොකර වහාම පන්නාදමනමෙන් මම මෙ උතුම් රට්, ජාතිය හා සම්මාසස්ම්බුඩ්ද සාසනය වෙනුවෙන් මම නෑවතත් ඉල්ලා සිටිනවා.
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress