ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්
Posted on June 14th, 2019

මව්බිම දැන්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් පවසනවා.

අප පුවත්පත සමග විශේෂ සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඒ අනුව අදාල තීරණය සම්බන්ධව අගමැතිවරයා සමගද සාකච්ඡාවක් පවත්වා තිබෙන බවට ඔහු සඳහන් කළා.   

One Response to “ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්”

  1. Ratanapala Says:

    ටේ ඉන්න සමහර මූග්ධ ජනතාවට, එයටත් වඩා අවස්ථාවාදී දේශපාලුවන්ට අප්‍රේල් 21 මතකය සීඝ්‍රයෙන් අමතකවී යනවා, විහින් අමතක කරනවා!

    සැමදා බොරු කියන රජය කියනවා 253 මැරුනා කියා. එය අවම ගනන කියා සිතනවා. බෝම්බ පුස් වී ත්‍රස්තයින් පමණක් විනාශවුනානම් තමයි අපට සතුට. එහෙත් රජයෙන් වසන් කල ඇත්ත සංඛ්‍යාව මෙයිට වැඩියි කියලා සිතනවා.

    අවමංගල ජඩපාලන මැතියා කියනවා සිදුවූ විනාශය ජඩපාලනයට රිදී රේඛාවක් කියා! මේ අදහාගත නොහැකි මලේඡ ප්‍රහාරය නිසා ලංකාවට $350 මිලියනයක් ඇමරිකාවෙන් ලැබෙනවා කියා. මේ අයට මේසා ඛේදවාචකයක් පෙනෙන්නේ තවත් අපයෝජනය කල හැකි මුදල් සම්භාරයක් කියා.

    සමහර මුසල්මානු නායකයන් සහ මවුලාවිවරු කියනවා ඒ අයට තියෙන චෝදනා ගැන ඒ අයගේ අමිල සිත් තදබල ලෙස පැහැරී තියෙනවා කියා. ඒ ගැන කතා. කරනකොට ඔවුන්ගේ ඇස්වලට කඳුලු එනවා කියලා. අපි ඇත්තටම ඒ කඳුළු TV එකේ දැකලත් තියෙනවා! කුරාණයේ කියනවා ශුද්ධවූ මාස අවසානයේ සියලු අල්ලා අවිශ්වාසවන්තයින් සමූලඝාතනය කරන්න කියලා. එහෙත් තව තැනක කියනවලු එක ජීවිතයක් නැසුවොත් එය මුලු මිනිස් වර්ගයාම නැසුවාසේ කියා. සරල බෞද්ධ අපට මේවා සියල්ල නිකම්ම නිකම් විලම්බීත!

    මේවාට Hadith වල කියනවා Taqiyya කියල – මූසොල්මානු ‘බොරුකීමේ කලාව!

    ඇමරිකාවේ ලංකා ඒජන්ත රනිල් කියනවා ත්‍රස්ත ප්‍රහාරය, ISIS කියලා. නමුත් අපි නම් දන්නවා මෙතෙන්ට කවදාහරි එනවා කියා. 1976 නොබැඳි සමුළුවට ආ ගඩාෆි කිව්වා – ජනගහනය වැඩිකරගන්න, පාරවල් අයිනේ ඇති ඉඩම් මිලදීගන්න, එක පල්ලියක සිට අඳෝනා දෙනකොට අනික් පල්ලියට ඇහෙන තරමට පල්ලි හදන්න කියා. මේ සියල්ල අද සිරිලක මහපොලොවේ යථාර්ථයන්!

    එහෙත් අපි කිසි දිනක සිතුවේ නැහැ නානාලා එක්වෙලා සමූලඝාතනයකට අර අඳියි, සමූලඝාතනයක් කරයි කියලා.

    තේරීම් කාරක සභාව වෙහෙසෙනවා මේ සියල්ල සරල සිරිසේනගේ සරල නොසැලකිල්ල නිසා කියා. දැන් වැඩිපුරම විභාග වන්නේ මුස්ලිම් අයට සිදුවී ඇති ආතතිය ගැනයි. ඒ අයට මුහුණ වසාගෙන විභාග වලට ලිවීමේ අයිතිය, එසේ කාර්යාල සහ අනෙකුත් රක්ෂිත ස්ථාන වලට ඇතුල්වීමේ අයිතිය සහ ඒවාගේ ශිෂ්ට සමාජයේ නොපිළිගන්නා අයිතීන් ගැනයි.

    අද වනතෙක් මුසල්මානු ප්‍රජාව එකාමෙන් කියා සිටියේ නැහැ – සිංහලෙන් බැරිනම් ඉංග්‍රීසියෙන් වත් ඔවුන්ගේ සමාජ මාධ්‍යයෙන් පැමිණි සමූලඝාතනය ගැන සමාවෙන්න හෝ SORRY කියලා. එහෙත් තම සගයන්ට චෝදනා එල්ල වනවිට සියලු දෙනාම එකාමෙන් තනතුරුවලින් අස්වුනා.

    කව්රු කොහොම කිව්වත් සිදුවූ විනාශයේ මතකය තව ශතකයකටවත් අමතක වන්නේ නැත, කලයුතු නැත. අවුරුද්දේ සෑම දිනකම දිනකට එකක්වත් නැසීගිය හෝ විපතටපත් අහිංසකයන් මෙසේ සිහිපත් කළ යුතුය. ඒ දේ අමතක කලොත් ඒ සිදුවූ දෙය හෝ ඊටත් එහාගිය මහා ව්‍යසනයක් විය හැක.

    ලෝකයේ ශිෂ්ට යයි කියාගන්නා රටවල් තමාට සිදුවූ ඛේදවාචකයක් සහ එවායින් ජයගත් සැටි අවුරුදු පතා අනුස්මරණය කරනවා. එසේ කිරීමෙන් ඒ මතකය ජන මානසිකත්වයෙන් ගිලිහී යන්නට ඉඩදෙන්නේ නැහැ.

    Once President Kennedy said ” Forgive your enemies, but remember their names”

    එසේ නොකලොත් අපි කරන්නේ ඒ සියලු අහිංසක ජීවිතයන්ට මහත් නින්දාවක් අපහාසයක් සහ අගෞරවයක්! නැවත අනාගත ඛේදවාචකයන්ට ඇරයුමක්!

    WE SHALL NEVER, NEVER FOGET TO REMEMBER THIS UNCALLED FOR PREMEDITATED AND DASTARDLY CRIME BY A COMMUNITY WE CAME TO TRUST AS OUR FRIENDS AND NEXTDOOR NEIGHBORS!

    WE NOW KNOW THAT IF YOU DIDN’T ACTIVELY PROMOTE THIS GENOCIDE, ATLEAST YOU SECRETLY WISHED WELL FOR THE TERRORISTS. THIS IS THE REASON FOR UNITED PARLIAMENTARY ACTION.

    THIS IS WHY YOU STILL WANT SHARIA, UNDERAGE MARRIAGES AND MADRASAS WHERE YOU BRAINWASH YOUNG CHILDREN N READY THEM FOR FUTURE TERRORISM AND GENOCIDE!

    IF GENUINELY WANT TO REPENT, ENTER MAINSTREAM HUMANITY AND ABIDE BY ITS MORES N LAWS! THIS IS 21ST CENTURY NOT 600 AD

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress