ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ජනතා රජයකින් රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක්
Posted on June 21st, 2019

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ජනතා රජයක් යටතේ රට ගොඩනැගීම සදහා වන ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට පිළිගත් දේශපාලන ක්ෂ රැුසපක් මේ වන විට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡුා අරඹා ඇත.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහජන පක්ෂය, ලිබරල් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා එක්සත් කම්කරු පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, යන පක්ෂ සමග දැනටමත් සාකච්ඡුා පවත්වා අවසන් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා සදහන් කරයි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණවලදී එක්ව කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡුා කෙරෙයි. ඒසේම, ඉදිරි දින කිහිපයේ තවත් දේශපාලන ගණනාවක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡුා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress