පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්ව – ආචාර්ය අජිත් කොළොන්නෙ සමග
Posted on June 24th, 2019

Sri Lanka Together

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස දෙකයි. එහි වගකීම පැවරෙන්නෙ කාටද? බුද්ධි අංශ සහ පොලීසිය සේනාධිනායකයා දැනුවත් කළාද? එම ප්‍රහාරය කළමණාකරණය කිරීමට අවකාශ තිබුණේද?සම්පූර්ණ විශ්ලේශණය බුද්ධි අංශයේ ව්‍යුහය, බුද්ධි අංශ ධුරාවලිය සහ එහි ව්‍යූහය පිළිබඳව විස්තරාත්මක විග්‍රහය ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේගෙන්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress