විපක්ෂයෙන් නව සන්ධානයක්
Posted on June 28th, 2019

පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානය

ඉදිරි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සදහා සන්ධානයකින් තරග කිරිමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන රැුසක් තීරණය කරයි.
ජනාධිපතිවරණයට පෙර නව සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පුලූල් සාකච්ඡුා මේ වන විට ආරම්භ කර තිබේ.
ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීයවේදින්, ආගමික සංවිධාන රැුසක් නව සන්ධානය සම`ග ඒකාබද්ධ විමට තීරණය කොට ඇත.
ඒ අනුව නව සංධානයෙන් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම සදහා දිවයින පුරා පුලූල් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සියලූ කටයුතු සූදානම් කර ඇත.

2 Responses to “විපක්ෂයෙන් නව සන්ධානයක්”

  1. Ananda-USA Says:

    Yako, KATHA KALA ATHI!

    DANWATH sandhana givisuma avasan karala mahajanathawata helidarau karau!

    Sri Lanka naukawa gilena mohotha dan avilla thiyenney!

    Kathawa Dolawen, Gamana Payin!

  2. Dilrook Says:

    Do not take Sirisena, Champika/Rathana and other baggage.

    And do not contest under SLPP. Sadly SLPP is owned by an American and the Chairman is a well known federalist.

    A broader alliance is needed that is truly local.

    The point is not about winning. Any idiot can win against this regime as the pendulum has sung too much to one side. What we need is a proper national policy and persons independent from USA, India, etc.

    At the 2024 election the pendulum would swing in the opposite direction. This is the reality. This is why most useless Ranil has become PM twice since voted out in 1994. If you are voted out of government, if you hang around long enough you will be in power one day. Guaranteed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress