ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගෙන් මන්ත‍්‍රි රොෂාන් රණසිංහට මරණ තර්ජන..
Posted on July 10th, 2019

lanka C news

ජනපතිගේ සහෝදරයාගෙන් රොෂාන්ට මරණීය තර්ජන?

ජනපතිගේ සහෝදරයාගෙන් රොෂාන්ට මරණීය තර්ජන ?

Posted by Ada Derana Sinhala on Þriðjudagur, 9. júlí 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් විසින් තමන්ට මරණ තර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

තමනට මෙම මරනීය තර්ජනය කරන ලද්දේ පොලීසියෙන්ද ලග තබාගෙන බවත් මන්ත‍්‍රීවරයා කීය.

මේ සම්බන්ධයෙන් තමන් රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එයට ද අවස්ථාව ලබා නොදුන් බව ඒ මහතා සඳහන් කරයි.

දෙරණ රූපවාහිනිය වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress