2019 ජුලි 18-19 කැඳවා ඇති ගුරු-විදුහල්පති වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සම්බන්ධ නොවීම
Posted on July 17th, 2019

මාධ්‍ය නිවේදනයයි

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නමින් සමාජ ජාලවල හා දිවයිනේ පාසල් කිහිපයක අත් පති‍්‍රකා බෙදාහරිමින් 2019 ජුලි 18/19 දෙදින ගුරු-විදුහල්පතිවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ කි‍්‍රයාමාර්ගයක් පිළිබඳව ප‍්‍රචාරය කරමින් සිටී. එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට පහත සඳහන් වෘත්තීය සමිති කිසිවක් සම්බන්ධ නොවන බව දැනුම් දෙමු.

මාර්තු 13 දින අප සියලූ සංගම් එක්ව සාර්ථක එක්දින වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කළ අතර, එහි ඊ ළඟ පියවර ලෙස මැයි 9, 10 දෙදින වැඩ වර්ජනයක් ප‍්‍රකාශ කළ ද රටේ පැවති අර්බුදකාරී තත්වය තුළ එය අත්හිටුවීමට සිදු විය. එහෙත් ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් මුල්කරගත් අපගේ අරගලය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබියදී එය කඩාකප්පල් කිරීමට මෙලෙස කිසියම් කණ්ඩායමක් හිටිහැටියේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ප‍්‍රකාශ කර තිබීම කනගාටුදායක තත්වයකි.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වූ අරගලයේ ඉදිරි කි‍්‍රයාමාර්ග ජුලි 21 දින අප සියලූ සංගම් ඒකාබද්ධව ප‍්‍රකාශයට පත් කරන බව වැඩදුරටත් ප‍්‍රකාශ කරමු.

* මහින්ද ජයසිංහලංකා ගුරුසේවා සංගමය
*
වසන්ත ධර්මසිරිඅධ්යාපන වෘත්තිකයින්ගේ සංගමය
*
එස්. ජී. එම්. සමරකෝන්සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය
*
දයාරත්න පටබැදිපොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය
*
පියසිරි රනාන්දුලංකා විදුහල්පති සංගමය
*
සුනිල් පේරමතිලකවිදුහල්පති සේවා සංගමය  
*
සරත් කහගල්ලස්වාධින ලංකා ගුරු සංගමය
*
ඩබ්. ඩබ්. ජේ. එල්. එච්. රොවෙල්පුහුණු විද්යාපීඨ හා උපාධිධාරි ගුරු සංධානය
*
නිර්මලා ගමගේකතෝලික ගුරු සංගමය
*
. ඩී. කමල්ඩීන්රී ලංකා රජාතරන්තවාදී ගුරු සංගමය
*
මීගහජඳුරේ සීලානන් හිමිපිරිවෙන් ගුරුසේවා සංගමය
*
එස්. ජේයරාජ්නැගෙනහිර පළාත් දෙමළ ගුරු සංගමය
*
ජෝෂප් ස්ටාලින්ලංකා ගුරු සංගමය
*
යල්වෙල පක්ඤ්ඤාසේකර හිමිසමස්ථ ලංකා එක්සත් ගුරුසංගමය
*
මයුර සේනානායකලංකා රගති ගුරු සංගමය
*
චන්දිමාල් විජේරත්නලංකා ස්වාධීන ගුරු සේවා සංගමය
*
මොහාන් පී. වීරසිංහරී ලංකා ජාතික විදුහල්පති සංගමය
*
ජගත් ආනන්ද සිල්වාස්වාධින අධ්යාපන සේවක සංගමය
*
වසන්ත වීරක්කොඩිවිදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය  
*
එන්. ටී. එස්. නාදන්ගුරු විමුක්ති පෙරමුණ  
*
එස්. රවින්ද්රන්කදුරට ගුරු පෙරමුණ
*
ආර්. සංකර් මණිවන්නන්රී ලංකා අධ්යාපන සමාජ සම්මේලනය  
*
ජී. අයි. එන්. බණ්ඩාරජාතික ගුරු සභාව
*
ඩී. එන්.  ඕපාතශ්රේණිධාරි විදුහල්පති සේවා සංගමය
*
ආර්. එම්. චුලරත්නකෘෂි විද්යා, ගෘහ විද්යා, ඩිප්ලෝමාධාරි සංගමය
*
ආර්. නෙල්සන් මෝහන්රාජ්ජනතා ගුරු සංගමය

සම්බන්ධීකරණයමහින්ද ජයසිංහ 071 8297022 – 0777 685038
ජෝශප් ස්ටාලින් – 071 8148868
Contact – Mahinda Jayasinghe +9471 8297022 – +94777 685038
Joseph Stalin – +9471 8148868

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress