රුවන්මැලි සෑ, අටමස්ථානාධිපති හිමිවරුන් ගෝටාට ජනපති වෙන්න නියත විවරණ දේ.. දලදාව වදින්න පිටත් වේ.. මග දිගට උණුසුම් පිලිගැනීම්..
Posted on August 13th, 2019

 lanka C news

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ ජයශ‍්‍රී මහා බෝධියේ, රුවන්මැලි මහා සෑයේ, අටමස්ථානයේ ආශිර්වාද ලබාගත්තේය.

නාහිමිවරුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට මීලග ජනාධිපතිවරයා වීම සඳහා පුර්ණ ආශිර්වාදය පිරිනමනු ලැබීය.

අද දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා ඒ මහනා අද පස්වරුවේ මහනුවර බලා පිටත් විය.

ඒ මහතා ගමන් කරද්දී මග දෙපස ස්ථාන ගණනාවක පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබිණි.

සෑම ස්ථානයකම ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා උණුසුම් පිළිගැනීම් ලැබිණි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress