යුක්තිය ඉටු කිරීමට ආරක්ෂක අංශ නිර්භයව ක්‍රියාකළ යුතුයි
Posted on August 15th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

කිසිදු බලපෑමකට යටත් නොවී මහජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් නිර්භයව ක්‍රියාකළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා

නියෝජ්‍ය පොලිස්පති හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ත ත්‍රිත්වයක් එළිදැක්විමේ උත්සවයට අද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වුණා.

එහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress