ජී.එල්.පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on August 19th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

විශේෂ අධිකරණ පිහිටුවා ව්‍යාජ චෝදනා මත තම පාක්ෂිකයන්ට නඩු පැවරූ පුද්ගලයන්ට එරෙහිව තමන්ගේ රජයක් තුළ සාමාන්‍ය නීතිය යටතේ වන්දි ඉල්ලා නඩු පවරන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

/>ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress