ජනපති පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට THE THREE-MEMBER COMMISSION APPOINTED BY THE PRESIDENT BEFORE THE PARLIAMENT SELECT COMMITTEE
Posted on August 20th, 2019

Courtesy Hiru News

The members of the three-member committee appointed by the President to probe the Easter Sunday attacks appeared before the Parliamentary Select Committee (PSC) appointed to investigate into Easter Sunday terrorist attacks.
The Hiru correspondent stated that they are currently testifying before the committee.
The Supreme Court Judge Vijith Malalgoda served as the Chairperson of the commission and the other members were former Ministry Secretary Padmasiri Jayamanne and former IGP N.K. Illangakoon

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියා.

මේ වනවිට ඔවුන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ එම පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එහි සෙසු සාමාජිකයින් වන්නේ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සජීවී විකාශය

Posted by Hiru News on Þriðjudagur, 20. ágúst 2019

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress