ඇල්ල රොක් කඳු රක්ෂිතයේ ගින්නක් Forest Fire breaks out at the Ella Rock Mountain Reserve in the Badulla District.
Posted on August 22nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

බදුල්ල දිස්ත්‍රීක්කයේ පිහිටි ඇල්ල රොක් කඳූ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
A fire has broken out in the Ella Rock Mountain Reserve in the Badulla District

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරුවේ සිට මෙම ගින්න පවතින බවයි.
Our reporters stated that the fire has been going on since this afternoon.

මේවන විට කඳුකර ප්‍රදේශයේ සැලකිය යුතු භූමි ප්‍රදේශයක් ගින්න හේතුවෙන් විනාශවී ඇතැයි සඳහන්.
The fire has destroyed a significant area of ​​the mountain.

යුද හමුදාව වනජීවී නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් සහ ඇල්ල පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතවනවා.
The Army Wildlife Officers and the Ella Police are working together to put out the fire.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
The exact cause of the fire has not yet been determined.

මෙම ගින්න එම මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් සිය ජංගම දුරකථනය ඔස්සේ වීඩියෝගත කර තිබුනා.
The fire had been videoed by someone on the road.

.






One Response to “ඇල්ල රොක් කඳු රක්ෂිතයේ ගින්නක් Forest Fire breaks out at the Ella Rock Mountain Reserve in the Badulla District.”

  1. NeelaMahaYoda Says:

    Looks like Hanuman is back in action !!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress