සතොස ලැබූ බිලියන 15ක පාඩුවක් ගැන හෙළිවෙයි
Posted on August 22nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මෙරටට ආනයනය කරන ලද සහල් තොගයක් වසරක පමණ කාලයක් තිස්සේ රේගුව තුළ ගබඩා කර තැබීම තුළින් සතොස ආයතනය රුපියල් බිලියන 15 ක පමණ අලාභයක් ලබා ඇති බව අනාවරණ වුණා.

ඒ, සතොස ආයතනයේ ඉහළ පෙලේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.

කෝප් කමිටුවට කැදවා තිබූ සතොස ආයතනයේ ඉහළ පෙලේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ නොපැමිණීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ප්‍රශ්න කෙරුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress