පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට සැකයක්.
Posted on August 25th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්හට පසුගියදා දුන් තීන්දුවෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය හා නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරය සැක සහිත බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කළුතර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, විවාහයෙන් පසු මුස්ලිම් ආගම අතහැර බෞද්ධාගම වැලදගත් බියගම ප්‍රදේශයේ කාන්තාවකට විවිධ තාඩන පීඩනවලට ලක්වීම සම්බන්ධයෙන්ද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අදහස් පළ කළා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress