මහ බැංකුවේ අධිපතිවරයාට ඇති කාර්යභාරය අගමැතිවරයා සිදු කරනවා – හිටපු මහ බැංකු අධිපති
Posted on August 28th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
මහ බැංකුවේ අධිපතිවරයාට ඇති කාර්යභාරය අගමැතිවරයා විසින් සිදුකිරීම හේතුවෙන් මහ බැංකු අධිපතිවරයා මේ වනවිට අසරණ තත්ත්වයට පත්ව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.