ජනාධිපතිවරණය රට වෙනුවෙන් මෙරට ජනතාවට තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව – ඇල්ලේ ගුණවංශ හිමියන්
Posted on August 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එළඹෙණ ජනාධිපතිවරණය රට වෙනුවෙන් මෙරට ජනතාවට තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.

>යුතුකම සංවාද කවය විසින් සංවිධානය කර තිබූ රට රකිමු රට හදමු රට වැසියනි එක්වෙමු සම්මන්ත්‍රණය කොළඹදී පැවැත් වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress