මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්
Posted on September 2nd, 2019

lanka C news

තමන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුදල් ගසා කෑ බවට චෝදනා එල්ල වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් එම අරමුදල් ලබාගෙන රටපුරා වෙහෙර විහාරස්ථාන ගොඩනැගීමට කටයුතු කරන ලද බව ඔහු සඳහන් කළේ ය.

එසේ නොකළේ නම් එම මුදල ස්ථිර තැන්පතුවේ තිබියදී රුපියල බාල්දු වීම සමග බාල්දු වී යන බවද ඔහු සදහන් කලේය.

නැති වූ බව කියන සෑම මුදලක්ම මෙරට පන්සල් පද්ධතිය තුල ඇතැයිද ඇමතිවරයා එහිදී පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්පාර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ඇමතිවරයා යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් කෝටි 120 ක මුදලක් අතුරුදහන් වී ඇතැයි මෑතකදී චෝදනා එල්ල විය.

https://www.facebook.com/watch/?v=679430355906533

5 Responses to “මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්”

  1. Ananda-USA Says:

    Pattapal BALA THANHA Horekugey BOLONDA KATHAWAK! Hirey Yannai Hadanney BALA THANHAWA NISA!

  2. Randeniyage Says:

    If so banks should not accept money because රුපියල බාල්දුවීම නිසා.
    If SIL REDY was this is WRONG 1000 times.

  3. jay-ran Says:

    A man who could not pass the ORDIRNERY LEVEL EXAMINATION AT THE G C E (OL) EXAM???? Because of the ILLEGALLY EARNED SRI LANKAN RUPEES IN BILLIONS BY ILLEGALLY PRINTING THEM,NOW SPEAKS AS HIS HIS PAPAPAA, HAD BEEN A HONEST MAN AND HE TOO IS VERY RESPECTABLE HONOUST MAN??? As Sajith was very poor at the GCE(OL) EXAM,SAJITH’S PAPPA SENT THIS MAN TO UK FOR HIGHER STUDIES. THEIR HE COULD NOT PASS EXAMS AND FINALLY “SAJITH WAS OFFERED A MERIT CERTIFICATE FOR THE MONEY THEY SPENT???
    TRUELY SPEAKING
    KING,SAJITH THE MAN WHO HOULD WINKED THE SRI LANKANS AND BECAME RICH BY ILLEGALLY PRINTING BILLIONS OF HORA SALLI NOW BEHAVE AS IF HE IS A GREAT MAN??? WHAT A FOOL IS HE?

  4. Randeniyage Says:

    Actually his crime is much more than that.
    This fund was to mainly to protect places of cultural heritage. Whilst he did everything to sabotage Kuragala temple getting power, he stole the funds required to protect places like Kuragala, Muhudu Maha Viharaya, Arisimale Rajamaha Viharaya and the areas surrounding these shrines which contain historical ruins.

    There was a rumor he was stealing articles of archeological value and hidden treasures (Nidhana) during previous Batalanda era.
    He too is proving himself to be as ruthless and as dangerous.

  5. Randeniyage Says:

    You can have a look at the places and surroundings that need attention here.

    “https://amazinglanka.com/wp/sapumalgaskada/”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress