ආර්ථිකය ගොඩගත හැකි ක්‍රමය ගෝඨාභය කියයි
Posted on September 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

කැපවීමෙන් ක්‍රියා කළහොත් බිඳවැටී ඇති ආර්ථිකය ගොඩගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිත හමුවට කොළඹදී අද එක්වෙමින්.  

ඊට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ නොවිසඳුණු ගැටළු කිහිපයකට ඉදිරියේදී විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

One Response to “ආර්ථිකය ගොඩගත හැකි ක්‍රමය ගෝඨාභය කියයි”

  1. Dilrook Says:

    The economy cannot be salvaged this way! It only worsens it.

    These are the steps needed to save the economy in this order. No Rajapaksa, Premadasa or anyone from main parties can do them.

    1. Reduce the public sector by 50% to just 750,000 staff.
    2. Remove the PC system.
    3. Reduce the size of LG bodies by 80%.
    4. Reduce the number of MPs to 100 and total ministries to 30.
    5. Increase taxes to 15% of the GDP.
    6. Stop all foreign borrowings. No development activity should be carried out with foreign loans.
    7. Change the Samurdhi scheme on a needs basis.
    8. Stop all luxury imports.
    9. Tax all illegal foreign workers in the island.
    10. Totally restrict hadouts in the north forcing them to receive more donations from their relatives.
    11. Scale down the tea industry and get the workers to work in the middle east.
    12. Stop interfering in affairs of state banks, CPS, CEB and other corporations.

    It is not rocket science by 2024 Sri Lanka will be in a worse economic disaster.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress