මුහුදු මහා විහාර භූමිය අනවසර ඉඩම් අත්පත් කර ගන්නන්ගේ ගොදුරකට
Posted on September 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මුහුදු මහා විහාරය ආශ්‍රිතව සිදුවන සීග්‍ර ඉඩම් ආක්‍රමණය පිළිබදව හා එම විහාරවාසී හිමියන්ට අන්‍යාගමිකයන්ගෙන් සිදුවන හිරිහැර හිරු සී.අයි.ඒ. ඔස්සේ අප අවස්ථා කිහිපයකදීම අනාවරණය කළා.

පසුගිය පළමු වැනිදා ද මුහුදු මහා විහාරවාසී  හිමිනමකට යළිත්වරක් අන්‍ය ආගමිකයෙකු බැණ තර්ජනය කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ පොතුවිල්හි පිහිටා ඇති මුහුදු මහා විහාර භූමිය අනවසර ඉඩම් අත්පත් කර ගන්නන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව හිරු සී.අයි.ඒ. ඔස්සේ අප වරින් වර හෙළි කළා.

එවන් පසුබිමක් තුල පසුගිය පළමුවැනිදා මුහුදු මහා විහාරවාසී පුජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය හිමියන් විහාර භූමිය සතු වාහන නැවතුම්පල රූගත කර තිබෙනවා.

එහිදී මුහුදු මහා විහාර භූමිය ඉදිරිපිට කරවල අලෙවිසැලක් පවත්වාගෙන යන අන්‍ය ජාතිකයෙකු  ඊට විරෝධය පළ කළේ රතනප්‍රිය හිමියන්ට පහර දෙන බවට ද තර්ජනය කරමින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress