නීතීඥ සංවිධාන ජාතික එකමුතුවට සැකයක්”
Posted on September 13th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පසුගිය 10 වැනිදායින් පසු ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය තිබියදී මැතිවරණ කොමිෂන් සභාව එම කාර්යය මෙතෙක් ඉටු නොකිරීම කුමන්ත්‍රණයක්දැයි සැක සහිත බවට නීතීඥ සංවිධාන ජාතික එකමුතුව චෝදනා කරනවා.

එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මැතිවරණ කොමිසමට එල්ලවන එම චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද අදහස් පළ කළා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress