ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවේ ගෙල සිරකරලා – ඇල්ලේ ගුණවංශ හිමි
Posted on September 14th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජාත්‍යන්තර බලවේග මේ වනවිට දැඩි ලෙස ශ්‍රී ලංකාවේ ගෙල සිරකර ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

අද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ඡන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා.

ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ඡන්ම දින සැමරුම නිමිත්තෙන් සිරි ධම්පල් අභිනන්දන පුන්‍ය මහෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress