විධායක ජනපති ධුරය අහෝසි කිරීමට සාකච්ඡා කිරීම වංචා කිරීමක් – විපක්ෂ නායක
Posted on September 20th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපතිවරණයක් පැවැත්වීමට දින නියම කර ඇති අවස්ථාවක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සාකච්ඡා කිරීම වංචා කිරීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ කරවනැල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට එක්වීමෙන්අ නතුරුව මාධ්‍යවේදීන් හමුවේ අද අදහස් පළ කරමින්.

කරවනැල්ල ප්‍රදේශයට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එච්.ආර්.මිත්‍රපාල මහතාට අවසන් ගෞරව දැක්වුවා.

පසුව විපක්ෂ නායකවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඊයේ සිදු කළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විදෙස් ශාඛා වල කටයුතු සම්බන්ධීකරණය කිරිම සඳහා නව ඒකකයක් කොළඹ නෙලුම් මාවත ආසන්නයේ ස්ථාපිත කෙරුණේ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්

3 Responses to “විධායක ජනපති ධුරය අහෝසි කිරීමට සාකච්ඡා කිරීම වංචා කිරීමක් – විපක්ෂ නායක”

  1. Dilrook Says:

    But Mahinda promised to abolish it in 2005 and won the presidential election!

    At least one candidate must contest with the promise of abolishing it in 2019. There is a sizable Sinhala vote in support of abolishing it as EP made minorities kingmakers.

  2. Randeniyage Says:

    At least one candidate must contest with the promise of abolishing it in 2019.

    There is one “would be ” candidate saying it.
    He also promises to abolish “federal” constitution.
    He also will abolish minority laws.
    He will also sack the 225 MPs

    Why not support him even if he looses. No point supporting winning candidate who will divide the country by promising devolution in various forms, be it Pallath Sabha, District Devoultion, Reconciliation, Teaching Tamil to Sinhalses and so on. All other candidates unable to do it.

  3. Randeniyage Says:

    All Presidents in the near past are did වංචා කිරීමක් by promising to abolish ex-prez. One who is talking did the වංචා not once but twice !
    This is the poor state of our motherland ! Outright hypocrites behave as if they are saints. Shameless Mithyadrushika liars pretend to be protectors of Buddhism and Sinhala people, completely destroying chances of anyone to come up protect Sinhala Buddhists interests. Sirisena now blaming everything on poor secretary whom he himself appointed, as if he purposely blasted bombs ! He is publicly and ashamedly lying repeatedly. This cannot go on. How can decent person trust these liars ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress