දිල්රුක්ෂිට බලපෑම් කළ ඇමතිවරයා ගැන, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හෙළිදරව්වක
Posted on September 22nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම, වත්මන් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට බලපෑම් කර ඇත්තේ අමාත්‍ය වජිර අබේවර්ධන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් අද හෙළිදරව්වක් සිදුකළා.

ඒ, හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර, ඇති වු දුරකථන සංවාදය සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කර තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress