ද්විත්ව පුරවැසිභාවය ගැන ජනාධිපති අපේක්ෂක ගෝඨාභයගෙන් පැහැදිලි කිරීමක්
Posted on September 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව මෙරට හැඳුනුම්පතක් මෙන්ම මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ද ලබා ගත්තේ වත්මන් ආණ්ඩුව යටතේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දේශවිමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීම වෙනුවෙන් කොළඹ අද සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress