රට තුළ වර්තමානයේ ආණ්ඩුවක් හෝ නීතියක් නෑ
Posted on September 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

වර්තමානයවන විට රට තුළ ආණ්ඩුවක් හෝ නීතියක් නොමැති බවත්, පවතින්නේ දේශපාලනික බලපෑම් මත ක්‍රියාත්මකවන නීතියක්බ වත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress