ව්‍යාජ කරුණුවලින් ගෝඨාභයගේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නෑ
Posted on September 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ව්‍යාජ කරුණු අධිරණය හමුවේ ඉදිරිපත් කරමින්, අසත්‍ය චෝදනා එල්ල කළද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වැළැක්වීමටකිසිවෙකුටත් හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් අදහස්  පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress